මේක බලන්න මචං
http://www.elakiri.com/forum/showthread.php?t=1477567
ටිකක් පරණ වාහනයක් ගන්නකොට වාහනේ මාකට් එක ගැන හිතන්න ඕනේ මචං. මාකට් එක හැදෙන්නේ බ්‍රෑන්ඩ් එකේ තියන ප්‍රසිද්ධත්වය, තෙල් වැඩ කිරිල්ල, පාට්ස් සුලභ බව, ලංකාවේ ඕනිම පලාතකදී අලුත් වැඩියා කර ගැනීමේ හැකියාව, නැවත විකිණිමේදී ඒක විකුණගන්න...