ගෙදර වයරිං කරමු 3 කොටස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ට බන් +8
    :):)
    Elakiri Machan
    good-job-smiley-emoticon.gif
    :):)
    Elaz machan.. niyamai... mata me dawas wala onema karala thibba seen ekak....
    :):)
    machan. test karanna virtual simulator software ekak thiyenawa nam dannako

    එහෙම සොෆ්ට්වෙයා නම් ලැබුනේ නෑ මචං.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වටිනා වැඩක්.. හුඟක් මහන්සි වෙලා තියෙනවා ලෝකයට යමක් දෙන්න..මේක පොතක් විදිහට මුද්‍රණය කරලා ඉලෙක්ට්‍රිකල් ටෙක් කොස් කරන ළමයින්ට දුන්නනම් වටිනවා මචන්..සමහර ගුරුවරු උගන්වන එව්වා ළමයින්ගේ ඔලු ඇතුලට යන්නේ නැහැ.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    ට්‍රිප් ස්විච් එකේ ප්‍රතිධානයේ නිල් පාට වයර් එක, ඒ කිව්වේ ෆේස් එක හැම බ්‍රේකර් එකකම යට පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ.
    methana nil kiyana eka duburu wenna oni neda.
    ට්‍රප් සුවිච් එකේ යටින් ප්‍රතිධානය වෙන අනිත් වයර් එක දුඹුරු පාට එකනේ. ඒ කිව්වේ නිව්ටල් වයර් එක
    meke duburu kiyana eka nil wenna oni neda.
    kalin eke duburu ganne phase ekata nli ganne neutral kiyala thiyenne. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ට්‍රිප් ස්විච් එකේ ප්‍රතිධානයේ නිල් පාට වයර් එක, ඒ කිව්වේ ෆේස් එක හැම බ්‍රේකර් එකකම යට පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ.
    methana nil kiyana eka duburu wenna oni neda.
    ට්‍රප් සුවිච් එකේ යටින් ප්‍රතිධානය වෙන අනිත් වයර් එක දුඹුරු පාට එකනේ. ඒ කිව්වේ නිව්ටල් වයර් එක
    meke duburu kiyana eka nil wenna oni neda.
    kalin eke duburu ganne phase ekata nli ganne neutral kiyala thiyenne. :)

    ඔව් මචං එතන පාට දෙක මට මාරු වෙලා. :( දැන් තමයි මාත් දැක්කේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනා වැඩක්.. හුඟක් මහන්සි වෙලා තියෙනවා ලෝකයට යමක් දෙන්න..මේක පොතක් විදිහට මුද්‍රණය කරලා ඉලෙක්ට්‍රිකල් ටෙක් කොස් කරන ළමයින්ට දුන්නනම් වටිනවා මචන්..සමහර ගුරුවරු උගන්වන එව්වා ළමයින්ගේ ඔලු ඇතුලට යන්නේ නැහැ.

    Thanks මචං. පොතක් විදිහට කරනව නම් මචං තව ඕකට කරුනු එන්න ඕනේ. තව පිළිවෙලකට තියෙන්න ඕනේ. ඔක්කොටම වඩා අමාරු වැඩේ තමයි ප්‍රින්ට් කරලා පබ්ලිෂ් කරණ එක.
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ස්තුතියි මචෝ මේක ලිව්වට. ගොඩක් මහන්සිවෙලා තියෙනවා. ඉදිරියටත් ලිපි ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Good Post saho:) rep +7:)
    You must spread some Reputation around before giving it to Mr.Tom again:(
    Thanks Bro :):)
    ස්තුතියි මචෝ මේක ලිව්වට. ගොඩක් මහන්සිවෙලා තියෙනවා. ඉදිරියටත් ලිපි ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Bro :):)
    good useful thread ............ thanks for ur hard work. keep it up......:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Thanks Bro :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):):)
    නියමයි මචෝ ,,,,
    උබේ ලිපි ඔක්කෝම මම bm තියාගෙන ඉන්නේ
    බොහෝම ස්තුතියි .......

    +21

    Thanks මචෝ. උඹලගේ දිරිගැන්වීම් නිසා හොද ත්‍රෙඩ් ලියන්න උත්තේජනයක් ලැබෙනවා. :)