ඔය ලැප් එකට කිසි අව්ලක් නැතුව 10 දැන්න පුලුවන් මචං. ඩ්‍රයිවර්ස් බොහෝවිට වින්ඩෝස්වලම තියෙයි. නැතිවුනොත් ඩ්‍රයිවර් පැක් සොලූෂන් එකෙන් ඔන්ලයින් අප්ඩේට් කරන්න පුලුවන්. වින්ඩෝස් 7 ට වඩා හොදට 10 වැඩ කරයි.
ක්‍රැක් වර්ෂන් එකක් වුනාට අව්ලක් නෑ. හෝම් හෝ ප්‍රෝ වර්ෂන් දවස් 90 න් expire වෙන්නෙ නෑ. ෆෝමැට්...