මචන් උබ මුන්ගේ බයිල වලට අහුවෙන්න එපා.. බය නැතුව ගනින්..
අපිට කලින් තිබුනේ CRT එකක්.. ඒකට මොන ඇන්ටනාව දැම්මත් චැනල් 2ක 3කට වඩා හොදට පෙනුනේ නෑ..
මම සිංගර් LED එකක් ගත්තා.. ඒකට UHF only ඇන්ටෙනා එකකින් ITN, හිරු ඇරෙන්න අනිත් ඔක්කොම හොදට පේනවා... අපේ පැත්තේ ඇන්ටෙනා සිග්නල් ගොඩක්ම අඩුයි.. ඇන්ටනා...