1. dragon-fighter

    18සිය බර ගනන් වල

    +5 machan elaz :)
  2. dragon-fighter

    Dance with dog

    අන්කල්ට කාල් බාගයක් වැදිලා :D
  3. dragon-fighter

    Machanla help ekak ona communcation ekak karana kawuru hari innawada?

    ෆොටෝ කොපි හොද මැශින් එකක් 130000 වගේ වෙනවා.. රිලෝඩ් කාඩ් ගන්න ආකේඩ් එකකට ගිහින් රෙෆ් ල කන්ටැක්ට් කරගන්න
  4. dragon-fighter

    Machanla help ekak ona communcation ekak karana kawuru hari innawada?

    :D 100ට රුපියල නෙමෙයි බන්ස්.. :P 100 කාර්ඩ් එකට රුපියල් 4යි.. 100 රිලෝඩ් එකට 6යි.. පැකේජ් ගෙවීමේදිනම් 1.35%
  5. dragon-fighter

    Communicantin ekak karana kawuda inne elakiri eke

    මම කරනවා :)
  6. dragon-fighter

    Nokia Lumia replica තියනවද???(HELP)

    http://estore.lk/p/ABCF8C564C/nokia-lumia-625-black මේ ලින්ක් එක බලපන් මචන්.. ඔය ඊ ස්ටෝර් එකෙන් තමයි ඔන්ලයින් ශොපින් හැන්ඩ්ල් කරන්නේ
  7. dragon-fighter

    HUTCH වෙතින් පෙරලිකාර හදුන්වාදීමක්..

    මේකට මොකුත් වෙන්නේ නෑ බන්.. මේක ඔෆිෂියල්.. අපි දෙයක් දැනගත්තනම් අනිත් අයටත් කියාදෙන්න ඕන තනියෙන් කන්නේ නැතිව :D
  8. dragon-fighter

    HUTCH වෙතින් පෙරලිකාර හදුන්වාදීමක්..

    HUTCH වෙතින් පෙරලිකාර හදුන්වාදීමක්.. නවතම හච් හදුන්වාදීම :love::love: 45GB for 45 Days to 1690 with Vat..:yes::cool::cool: 30GB in 12 am to 9am 15GB Day time.. ඔබ කලයුත්තේ ඕනෑම හච් සිම් පතකට 1690ක් රීලෝඩ් කිරීම පමණයි. :love::love::yes:
  9. dragon-fighter

    Nokia Lumia replica තියනවද???(HELP)

    කොලඹ යන්න ඕන නෑ බන්..http://www.ideabeam.com/mobile/nokia-lumia-625-price.html මේ සයිට් එකෙන් ඔන්ලයින් ඕඩර් කරාම ලංකාවෙ ඕනම තැනකට ෆ්‍රි ඩිලිවරි කරනවා.. ෆෝන් එක අතට ලැබුනම තමයි සල්ලි ගෙවන්න ඕන
  10. dragon-fighter

    How to make a Muslim

    උබට දිරියක් විදිහට ඔන්න +5 රෙප් දුන්නා :D
  11. dragon-fighter

    Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

    මේවගේ යුනිට් ගාණකට සෝලාර් පාඩුයි නෙහ් :yes:
  12. dragon-fighter

    Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

    යුනිට් 60ක් 70ක් වගේ තමයි.. බිල් එක 900ත් 1100 ත් අතර.. වාරිකයත් කියන්න බලන්න :rolleyes:
  13. dragon-fighter

    Best Camera Phone?

    මචන් වින්ඩෝස් 8.1 අප්ඩේට් එකෙන් පස්සේ හැම මොඩ්ල් එකේම බැට්‍රි ලයිෆ් ගොඩක් ඉම්පෘව් වෙලා තියෙන්නේ..
  14. dragon-fighter

    Best Camera Phone?

    මචන් වින්ඩෝස් ඕඑස් එක දුවන්න ඇන්ඩ්‍රොයිඩ් වගේ ලොකු රැම් ප්‍රොසෙසර් ඕන නෑ.. 512 වැඩිත් එක්ක.. මගේ ලුමියා 520 ටෙම්පල් රන් 2 ස්මූත් වැඩ.. අනික නොකියා කැමට ගහන්න කැම් කිසිම ෆෝන් එකක නෑ :yes::yes:
  15. dragon-fighter

    Nokia Lumia replica තියනවද???(HELP)

    ලිබටියේ ෆෝන් වෙන තැන්වලට වඩා ගොඩක් අඩුවට දෙන්නේ උන් සිංගප්පුරුවෙන් ගේන නිසා කොස්ට් අඩුලු.. මම මගේ 520 ගත්තේ ඔන්ලයින් කෑෂ් ඔන් ඩිලිවරි ලිබටියේ ideals එකෙන්.. නෝමල් ප්‍රයිස් 27ට තියෙනකොට උන්ගාව ගාල්ලට ඩිලිවරි කරන්නම 19500යි:cool::cool:
  16. dragon-fighter

    Nokia Lumia replica තියනවද???(HELP)

    චයිනිස් රිප්ලිකා තියනවා බොරුවට ලුමියා කියලා ගහපු.. ඒත් ඒවා දැක්ක ගමන් අදුරගන්න පුළුවන්.. තාම සැම්සුන්ග් වගේ ඔරිජිනල්ම විදිහට ගහපු රිප්ලිකා නෑ.. හේතුව වින්ඩෝස් ඕස් එක කාටවත් කොපි කරන්න බෑ ඕපන් ඕඑස් නොවන නිසා :love::love::yes:
  17. dragon-fighter

    අසිරිමත් ඊශ්‍රායලය !

    +5 ඇන්ඩ් රේටඩ් ටු එක්සිලන්ට් මචෝ... පට්ටයි :)
  18. dragon-fighter

    Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

    වාරිකයක් කීයක් වගේ වෙයිද?:dull:

    No contents