1. dragon-fighter

    Micro Panda Cross Or Hyundai Eon

    :D ෆෝන් එකෙන් ටයිප් කරේ.. අවුලක් ගිහින් වගේ.. දුර 17 යි ලග 13 වගේ වැඩ මචන්... 1000 c.c නේ
  2. dragon-fighter

    Micro Panda Cross Or Hyundai Eon

    දුර 17 යි ලග 13 යි වගෙ මචන්..
  3. dragon-fighter

    Micro Panda Cross Or Hyundai Eon

    හොයලා පාවිච්චි කරපු එකක් ගනින් බන්.. මං වීවා අලයිට් ඔටෝ එකක් ගත්තා.. ඉක්මන් එකෙන් බලලා ගත්තේ 18,25 යි.. ඒකේ මැනුවල් ඒවානම් තියෙනවා 15 වගේ ඉදන්.. මම ගත්ත එක 2012 රෙජිස්ටර්.. 23000 යි දුවල තියෙන්නේ 1 අයිතිකාරයයි
  4. dragon-fighter

    Micro Panda Cross Or Hyundai Eon

    රත්තරං සහෝ peradua viva elite ඔටෝ ගැන මොකද හිතන්නේ?
  5. dragon-fighter

    DISH TV ගන්න එපා

    ඔය ෆ්‍රී එක ගත්ත කෙනෙක්නම් තාම මට හම්බුනේ නෑ බන් :D
  6. dragon-fighter

    DISH TV ගන්න එපා

    :oo::baffled:
  7. dragon-fighter

    DISH TV ගන්න එපා

    විස්තර කියපන් බන්.. සිංහලෙන් :P
  8. dragon-fighter

    DISH TV ගන්න එපා

    උන් හයිකරලා දෙන්නේ නෑ බන්.. හයිකරන කෙනෙක් සාමාන්‍යයෙන් 1500ක් වගේ ගන්නවා..
  9. dragon-fighter

    DISH TV ගන්න එපා

    මචන් කස්ටමර් කම්ප්ලේන් වගේ නෙමෙයි ඩීලර් කම්ප්ලේන්.. එකෙක් කරත් ඇති.. උන් දැන් නිකමටවත් ඩීලර් සැටිස්ෆැක්ශන් ගැන සර්වේ එකක් කලොත් උන් අනාතයි :D
  10. dragon-fighter

    DISH TV ගන්න එපා

    :D උන් ආවනේ බන්.. උන් එන්න ඕනේ නෑ.. ඩයලොග් මැනේජ්මන්ට් එකෙන් එන්නේ නෑනේ අපි හම්බෙන්න.. ඒත් බඩු වෙලාවට සප්ලයි කරනවා
  11. dragon-fighter

    DISH TV ගන්න එපා

    ඒක කීයක් වෙනවද බන් ?
  12. dragon-fighter

    DISH TV ගන්න එපා

    බ්ප්
  13. dragon-fighter

    DISH TV ගන්න එපා

    එලම තමයි :)
  14. dragon-fighter

    DISH TV ගන්න එපා

    මාකටින් අවුල් උනාම බිස්නස් එකක් දුවන්න පුළුවන්ද බන්.. බලපල්ලා මුන් පටන්ගත්තේ මැයි 25 ඒත් තාමත් මුන්ගේ ටිවි කෝමර්ශල්ස් නෑ
  15. dragon-fighter

    DISH TV ගන්න එපා

    :shocked::( ඔව් ඩෝව් බැදලා දරුවෙකුත් ඉන්නවා :P
  16. dragon-fighter

    DISH TV ගන්න එපා

    කරා බන්.. උන් හිතන්නේ මම බොරුවට කියනවා කියලා CEO ට කම්ප්ලේන් කරනවා කිව්වම.. බලමු මොකද වෙන්නේ කියලා
  17. dragon-fighter

    DISH TV ගන්න එපා

    2003 මහින්දෙ :cool:
  18. dragon-fighter

    DISH TV ගන්න එපා

    ඕවට කෝල් කරාම උන් දෙන්නේ තම්බියෝ දෙන්නගේ නම්බරේ.. උන් ආන්සර් කරන්නේ නෑ :D
  19. dragon-fighter

    DISH TV ගන්න එපා

    :O එහෙම % ගාණක් නෑ බන් ෆික්ස්ඩ් ප්‍රයිස්.. පැකේජ් එකට 500යි කාඩ් එකට 750 යි :D
  20. dragon-fighter

    DISH TV ගන්න එපා

    නැත්තම් බන් මුන්ට ඩොටේ නම් කිව්වට දන්නවද :D මම ඉස්කෝලෙ ගියේ නම් ගාල්ලේ :rolleyes:

    No contents