Files මේකෙන් අපේ මෙමරියේ, ෆෝන් එකේ තියෙන දේවල් බලාගන්න පුළුවන් ෆයිල් මැනේජර් එකක්..
GPS VOICE NAVIGATION සුපිරිම නැවිගේෂන් එක...
Moliplayer මේක ෆ්‍රී වර්ශන් එක.. මේක දෙන්නේ චයිනා වලට විතරයි. ඒ නිසා රට චයිනා විදිහට වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.. ඒක ඕපන් කරාම ඔක්කොම මුල් මෙනු එක චයිනා අකුරුවලින්...