මමත් හැම ආගමකම තියන හාස්කම් පාට් එක නොපෙනනෙ බලවේග, පෙලහර පෑම්, ස්වර්ග, දිවිය ලෝක, etc etc පාට් එක අමූලික බොරු විදියට තමයි සලකන්නෙ. ඒ ඇරෙන්න හැම ආගමකම මිනිස්සුන්ට හොදින් ඉන්න කියන ඉගැන්වීම් වලින් හොද දෙයක්ම තමයි වෙන්නෙ
මම හිතන්නෙ ඕව ඔය ආගම් වල ගාවගෙන තියෙන්නෙ මිනිස්සුන්ට මොකක් හරි උත්තේජනයක් දීල...