පාර්ලිමේන්තුව හෙට(18/11/14) කැදවන්න බෑ නේද?
දැන් පාර්ලිමේන්තුව කැදවන්න බෑ නේද? විසුරුවීමට නිකුත්කල ගැසට්ටුව තාවකාලිකව අත්හිටවූවා මිස තහනම් කරමින් නියෝග කරල නෑ නේද? ඒ කියන්නෙ දැනට කැදවීමට පාර්ලිමේන්තුවක් නෑනෙ. කට්ටිය විසුරුවා අවසන්. 7 වෙනිදට අධිකරණය තීරණය කලොත් ගැසට් එක අවලංගු කරන්න එතකොට යලිත්...