මචන් බොහොම ඉස්තුත්යි මේ විස්තරේට මට ඕනේ වෙලා තිබ්බ දේ උබ හරියටම
කියල තියනවා , තව එක දෙයක් මචෝ මේකේ කෙනෙක් කියල තියනවා belta 1300 පවා under power කියල
එහෙම ලොකු සීන් එකක් තියනවද කදු එහෙම අදිනකොට , මම රේස් පදින්න නෙමයි බය නැතිව 4 දෙනෙක් වගේ දාගන යන්න ඕනේ එක තිබ්බනම් ඇති