මචන් උබ කොලිෆයි ට්‍රෙන කෙනෙක්ද ?මට workout schedule එකක් දෙන්න
මම මුල ඉදල ජිම් එකට යන කෙනෙක් ,, ගෝල් එක: මසල් බිල්ඩ් කරන්න
යන්න පුළුවන් සතියට දවස් තුනයි . දවසක් ඇර දවසක් ,
බර 67kg උස අඩි 5 අගල් 10
body type : skinny fat
below all in CM
schedule එක දෙනකොට මෙන්න මේවත් කියන්න ?
කෙට්ටු කෙනක්ට...