Toyota Yaris Belta vios most demand car help

Toyota Yaris Belta vios most demand car help

  • Toyota Yaris

    Votes: 10 22.2%
  • Toyota Belta 1300cc

    Votes: 8 17.8%
  • Toyota vios 2007

    Votes: 3 6.7%
  • Toyota axio 2007/8

    Votes: 24 53.3%

  • Total voters
    45

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මට කියන්න පුලුවන්ද Toyota Yaris ,Toyota Belta 1300cc , Toyota vios 2007 ඔය වාහන වලින් ලංකාවේ වැඩිපුරම demand එක මාකට් එක තියන්නේ මොන මොඩල් එකටද කියල ? 2007 + 2010 අතර ලක්ෂ 30 - 35 අතර ගන්න වලට යන මොඩල් වලින්
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Axio akath akka oya anith 3nama compare karanna be
    itath 30-35th athara axio 1k ganna puluwanda kiyala prashnayak anawa

    ow ehama seen ekak thiyanawa thamai habai machan axio eka 35 wadiya wiyadam karala paduwak wei da?? mama thawa awrudu 1k athulatha oka wikunanawa godak welawata