help me overcome this boring life

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මට මගේ ජිවිතේ කිසිම රහක් නැහැ කියල තේරෙනවා මට උදව් කරන්න මම අවන්කවම කියන්නේ .ඔයාලගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් අරන් මේක කියවල මට උදව් කරන්න .

    මම පරිගණක ඉංජිනිය කෙනෙක් විදියට වැඩ කරන්නේ අවරුදු 4 ක ඉදන් , මට දැනට 1.25 විතර ගානක් හම්බ වෙනවා ඒ උනාට මට මේ ජොබ් එක නිසා මුළු ජීවිතේම අන් බැලන්ස් වගේ කියල තේරෙනවා .මචන් මම මේ ජොබ් එක කරන්න කලින් හොද සතුටෙන් ජීවත් උනේ ගොඩක් යාළුවොත් හිටිය ,ආදරය කරන්න කෙනක් හිටිය දැන් මේ කිසිම දෙයක් සතුටක් නැහැ . මේක ඉස්සරහට කලත් මට කීයක් හරි වැඩිපුර හම්බවෙයි නමුත් ජීවිතේ තවත් චාටර් වෙයි කියල හිතෙනාව .අපි එක්ක එකට වැඩ කරන සීනිය අයත් එක්ක බැලුවම එක හොදට තේරෙනවා ඉගොල්ලන්ට සල්ලි හන්බ උනාට උන්ට මාර වියදම් ඒ , වගේම ජිවිතේ මාර රිසක් එකක් එක්ක ඉන්නේ .අපි ඉදල හිටල පොඩි පොඩි අව්ටින් වලට යනවා ඒ උනාට එක මට දැනෙන විදියට බොරු fake එකක් විතරයි .අපිට හදිස්සියකට නිවාඩුවක් උනත් ගන්න අමාරු සීන් එකක් තියෙන්නේ . මමත් එක්ක වැඩ කරන යාලුවෝ හිත හොද උන් ,ඒ උනාට උන්ටත් මේ තියන වැඩ රාජකාරී නිසා .මනුස්සකම , මිනිස්සුත් එක්ක මිනිස්සු එකට ඉන්න ඕනේ වෙලාවට එතැන ඉන්න බැරි කම , වගේ දේවල් නිසා , යන්තර වගේ වෙලා තියෙන්නේ , මොකද්ද මේ අපි කරන දේවල් වල තේරුම කියල හිතෙනවා .

    ඔය මම උඩින් කියපු දේවල් නිසා යාලුවනේ මට හිතෙන්නේ මම නිකන් computer එකට හිරවෙලා සමාජ ආශ්‍රයක් නැති විදියට පෙට්ටියකට හිර වෙලා වගේ , මට මේක බිදගන එලියට යන්න ඕනේ , මට කියනවද මම කොහොමද මිනිස්සු අතරට සමාජේ අතරට යන්නේ කියල , මට ඕනේ පොඩ්ඩක් මින්ස්සු එක්ක ගැටිලා ටිකක් අද්දැකීම් අරගන , සැබෑ ලෝකේ ජිවත් වෙන කෙනක් වගේ ඉන්න , මම වැඩකර තැන හරි හමන් ගැණු ළමයෙක් වත් නැහැ එක නිසා තේරෙනවා ඇතිනේ කොච්චර කට්ටකින් ඉන්නවද කියල , මේකට මොනවගේ දෙයක්ද කරන්න පුළුවන් ? මිස්ස්සු එක්ක ගැටෙන්නේ ගැණු ළමයි එක්ක ටිකක් කතාකරන්න වගේ දෙයක් කරන්න මම මොනවගේ දෙකක් කරන්න ඕනෙද , මොකක් හරි ක්‍රමයක් විනොදන්සයක් . පාටි ටයිම් ජොබ් එකක්,මිනිස්සු එක්ක ගැටෙන්න පුළුවන් ඉස්තාන ( රස්තියාදු කාරයෙක් වගේ නෙමයි ) , අලුත් යාලුවෝ අදුරගන්න විදියක් හරි මොනවම හරි දෙයක් තියනවනම් මට උදව් කරන්න .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අම්බෝ ඔය වගෙ තැන් වලට කෙල්ලෙක් ගියොත් ඉතින් මරාගෙන කන්න හදන එක අහන්නත් දෙයක්ද .. :growl::growl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,793
    113
    කොයි ජොබ් එකත් ඔහොම තමා යාලු. හැමොටම තියෙන ප්‍රශ්න ටිකක් තමා ඔයාටත් ත්යෙන්නෙ,
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අම්බෝ ඔය වගෙ තැන් වලට කෙල්ලෙක් ගියොත් ඉතින් මරාගෙන කන්න හදන එක අහන්නත් දෙයක්ද .. :growl::growl:

    මචෝ එහෙම හිටන්න එපා මොකද මේවගේ තැන් වලට එන බහුතරයක් කෙල්ලොත් යන්ත්‍ර වගේ තමයි අනික ඉන්න උනුත් යන්ත්‍ර වගේ නිසා එහෙම මරාගෙන කන්න හදන එකක් වෙන්නේ නැහැ , මම මේ උදව් ඉල්ලුවේ අවංකව පිරිසිදු චේතනාවෙන් , ඉස්තුත්යි යාළුවා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    IT job (specially SE) godak stressful wenna thiyena chance eka wadee bn kohomath specially lankawe. :sorry:
    Dan wada karana office eka awul nam, wena office ekakata gihin try eka dapan. eth barinam SE walin ain wela BA, Project Management paththata wage change weyan. :D
    kello daganna part time job, try karanawanam hodama de homba diga camerawak ganin. Uba kello passe yanawa nemei, un ube passe ei. :lol:
    Habai SE karana ayata part time job, photography neme harihaman widiyata ninda yanne nathi awastha thama wadi. Try ekak dala balapan... :yes:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    පෝරිසාදයා;22636043 said:
    කොයි ජොබ් එකත් ඔහොම තමා යාලු. හැමොටම තියෙන ප්‍රශ්න ටිකක් තමා ඔයාටත් ත්යෙන්නෙ,

    මචෝ ජොබ් කරන එක කට්ටක් තමයි මට මෙතන තියන ගැටලුව කිසිම සමාජය එකක් ගැටීමක් නැති කම එකෙන් ගැලවෙන්න තමයි මට ඕනේ
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    IT job (specially SE) godak stressful wenna thiyena chance eka wadee bn kohomath specially lankawe. :sorry:
    Dan wada karana office eka awul nam, wena office ekakata gihin try eka dapan. eth barinam SE walin ain wela BA, Project Management paththata wage change weyan. :D
    kello daganna part time job, try karanawanam hodama de homba diga camerawak ganin. Uba kello passe yanawa nemei, un ube passe ei. :lol:
    Habai SE karana ayata part time job, photography neme harihaman widiyata ninda yanne nathi awastha thama wadi. Try ekak dala balapan... :yes:

    උබ කියන්නේ ෆොටෝග්‍රපි වගේ දෙයක් කරන්න කියලද ?
    ඉස්තුට්යි යාළුවා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපි ඉදල හිටල පොඩි පොඩි අව්ටින් වලට යනවා ඒ උනාට එක මට දැනෙන විදියට බොරු fake එකක් විතරයි .

    :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබ කියන්නේ ෆොටෝග්‍රපි වගේ දෙයක් කරන්න කියලද ?
    ඉස්තුට්යි යාළුවා
    :D:D:D
    Nikanma photography neme bn, uba kello gana kiyala thibba nisa kiwwe "Fashion/Glamour/Modelling photography" karanna kiyala. ;);) dan kale kello owata wahawatila inne. Kello ube passen ei photoshoot karaganna. ;):D:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Engineers la kiyanne sira Meter. Namuth ,mea education system eka nisa podi varadi vatahimak athi kara gena innava. A THAMAI , JOB EKAK KARANNA ONA kiyala. Igena gannna dey vatinava.But igena gatthu dein ,anunge place ekaka job karanna ona kiyala niyamayak naha. A venuvata, podiyata hari , thama lath knowledge eken , THAMANGE INDUSTRY ekak patan ganna. FREEDOM EKA THIYENAVA. THAMANGE INDUSTRY EKA DEVELOP VENA KOTA, LABENA HAPPINESS EKA MAXIMUM.
     
    • Like
    Reactions: KingCM

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bill-Gates-1-478x239.jpg
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    weekend niwdu adui godak welwata Sunday off habai Saturday dwas 2kak wage work karanna set wenawa masekata

    puluwannam part time karanna balapan... machan.. wiyadam wadi karaganneth apima thayi adu karagannath one apima thamayi.. ban....it world ekath ekak poddak real life eka giniyanna amarui ban... :(:(
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    puluwannam part time karanna balapan... machan.. wiyadam wadi karaganneth apima thayi adu karagannath one apima thamayi.. ban....it world ekath ekak poddak real life eka giniyanna amarui ban... :(:(

    monawada ban part time karanna kiyanne uba ???