When i was kid. My index finger cut with knife. What is the best solution for me.
Can you please recommend good doctor in Sri Lanka .and which kind of doctor should i consulate?
පොඩි කාලේ සිද්ද උන අක්සිටන්ට් එකක් නිසා මගේ වම් අතේ දබර ඇගිල්ලේ පොඩි පුරුකක් නැතිවෙලා තියනවා
ඒ කලේ අපේ අම්ම කැඩුණු කෑල්ල අයිස් වල දාගන ගිහින් දීල තියෙනෙව ( කොලබ ජාතික රෝහලට ) ඒ කාලේ වැඩිය මේ තරම් දියණු නැති නිසා කැඩුණු කෑල්ල වැඩක් නැහැ කියල අයින් කරලා තියනවා ,
නමුත් දැන් ගොඩක් දියුණු නිසා මට දැනගන්න ඕනේ මේක අයෙ රීගොර්ත් කරගන්න හරි පෙන්නේ නැති විදියට හදාගන්න ක්රමයක් තියනවද කියල ?
රීගොර්ත් කරගන්න බැරිනම් Plastic surgery එකක් වගේ දෙයක් කරන්න පුලුවන්ද නැත්නම් fake finger ටිප් එකක් වගේ දෙයක්
මේවගේ දේකට ලංකාවේ කන්සල්ට් කරන්න ඕනේ මොනවගේ ඩොක්ට කෙනෙක්ද ?
ලංකාවේ හොද කෙනෙක් දන්නවද ?

Last edited:
නැත්තං මිනිස්සු උත්තර දෙන්න ත්රෙඩ් එකට එන්නෙවත් කොහොමද ? 