ඇප් ඩිවලොපර්ස්ලට, ප්‍රෝග්‍රෑමර්ස්ලට, හැකර්ලට චැට් කරන්ඩ, අනිත් එවුන්ව දැන අඳුනගන්ඩ,දැනුම ශෙයාකරගන්ඩ,ප්‍රස්න විසඳගන්ඩ, කෝස්, ටියුටෝරියල්, සෝස් කෝඩ් ශෙයාකරගන්ඩ චැට් ගෲප් ටිකක් හැදුව...උණු උනුවෙම හදපුව ඔන්න එලකිරියෙ දැම්ම, ඇවිත් ජොයින් වෙන්ඩ..ලංකාවෙ සිංහලු විතරයි දැනට ඉන්නෙ
වස්සැප් එක .. එක...