1. richlife

    දියඹත් ගුවනත් ජයගත් යානා

    ඔහොම එකක් ගැන දැන ගත්තෙත් අදයි...:shocked: ස්තූතියි මචන්..:yes:
  2. richlife

    වැරදි දඩ පත්‍රිකාවක් දුන්නොත්..?

    ඔව්.. ඒකනේ අවුල..:baffled: දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් ඉතින් ඕක..:(
  3. richlife

    විශාරද ගුණදාස කපුගේ..

    විශාරද ගුණදාස කපුගේ.. සුපිරි තරුවක් නොවුනට, අලුත්ම අලුත් වාහනේකින් බැස්සෙ නැති උනාට, මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්.. අලුතෙහ් භිහිවෙන සුපිරි තරු එක්ක චුට්ටක් සන්සන්දනය කරල බලන්න මේ මිනිස්සු එක්ක යන්තමට හරි සම කරන්න පුලුවන්ද කියලා... තරුවකට වැඩි එළියක් දීපු මේ වගේ මිනිස්සු ගැන මතකය අමතක...
  4. richlife

    See This

    :rofl:
  5. richlife

    හිතට දැනුන දේ කිව්වේ..

    :rofl::rofl: බැස්ස වගේ නෙමෙයි බං ඊට පස්සෙ එළියට එන්න අමාරුයි.. ආයි ඇදළ දා ගන්නව ඇතුළට...නැත්තං එලියෙ ඉන්න උන් තල්ලු කරනව ඇතුළට ..:P
  6. richlife

    S-12 බලවේග දුම්රිය

    ස්තූතියි මචන්.. පළවෙනි ලිපියෙන්ම මෙහෙම වැදගත් දෙයක් බෙදා ගත්ත එක ගැන සන්තෝසයි..:yes: ඒ වගේම මතක ඇතුව ගත්තු තැන දාපු එකත් ගොඩක් හොඳයි..
  7. richlife

    හිතට දැනුන දේ කිව්වේ..

    දේෂපාලනේ ගෑවුන තැන කුණු බක්කියක්...:baffled: ඒ ඇරෙන්න මෙතන නියම තැනක්...:love:
  8. richlife

    හිට්ලර් නාසීන් හා සබැදි අමුතු කතන්දර

    බොහොම ස්තූතියි මචන්, නොදන්න දේවල් කියල දෙනවට....:yes: අදත් රෙප් නම් දෙන්න වෙන්නෙ නෑ..:baffled:
  9. richlife

    Italian company created an electric motorcycle with a 124-mile range

    වමතට නිදහස...:P
  10. richlife

    චීනේ පරණ වාහන...

    හප්පටසිරි.. මෙහෙ සෙල්ලම් කාර් වත් ඔහොම විසි කරන්නේ නෑ බං..:no:
  11. richlife

    ලෝකෙ කොහේවත් නෑ....

    නියම ත්‍රෙඩ් එකක් මචන්...:yes: ඕනෑවට වඩා රෙප් දෙන්න එපාලුනේ...:baffled:
  12. richlife

    Body painting 18+

    හප්පේ..:rolleyes:
  13. richlife

    කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න

    6) සුවද - වාහනේ එලවගෙන යනකොට ප්ලාස්ටික් පිච්චෙන ගදක් රබර් පිච්චෙන ගදක් දැනෙනව නම් වහාම වාහනේ නවත්තලා ඒ ගැන හොයලා බලන්න. ඔන්න ඔය කොටසත් සෑහෙන වැදගත්... සමහර බුවාල ඉන්නව කර ගඳක් එනව වගේ නේද කිය කිය තව යනව.. :baffled: විශේෂයෙන් කැබ් සර්විස් එකක වගේ යද්දි අනුන්ගෙ වාහන එලවන රියදුරු මහත්තුරු...
  14. richlife

    අල්ලාහ්ගේ සොල්දාදුවන් රුසියාව හැඬවූ දා

    ගන්න කියල කිසිම හොඳක් නැති ආගමක් බං ඕක.. ගල් ගහන්නයි, බෙලි කපන්නයි, කිසිම තේරුමක් නැති දේවල් තියෙන්නේ...:baffled: අනික වැඩි හරියක් තියෙන්නේ වාසියට හරව ගත්ත නීති රීති...:confused:
  15. richlife

    සිංහල කඩවලටම පලයල්ලා . හම්බයෝ පෝෂණය කරලා ස&#35

    ඔන්න ඔතනදි තමයි බං අපේ මුදලාලි මහත්තුරු අනා ගන්නේ...:( ඇඳුමක් වගේ දෙයක් දිග ඇරල බලල, හිතට ෆිට් නැත්තං තියල යන්න බෑනෙ අපේ අය එක්ක....:baffled:
  16. richlife

    විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රා&#349

    රෙප් කැපුවට බැනල වැඩක් නෑ බං...:baffled: මේකෙ මුලින් කමෙන්ට් දාපු කී දෙනෙකුගෙනම් රෙප් කපලද.. මහලොකු කතන්දර කියාගෙන රෙප් කැපුවට නම දාගන්න පන නෑ...

    No contents