හිතට දැනුන දේ කිව්වේ..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ උනාට පිරිමි වුනාම අපි ඉදලා හිටලා හරි ඒ කුණුබක්කියේ බහින්න ඕන බං..
    හා නැද්ද...?:D:D:D

    :rofl::rofl:
    බැස්ස වගේ නෙමෙයි බං ඊට පස්සෙ එළියට එන්න අමාරුයි..
    ආයි ඇදළ දා ගන්නව ඇතුළට...නැත්තං එලියෙ ඉන්න උන් තල්ලු කරනව ඇතුළට ..:P
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සිරාවට එලකිරිය නිසා සුපිරි යාළුවෝ ටිකක් සෙට් වුනා..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විශ්වාසය තියාගෙන හිටපු එකම පක්ෂයත් කිසිදාක එකතු නොවේවි කියලා හිතපු ධනවාදී ගැට්ටට පෑහුණු එක

    දුක් නොවන්න ටිල්වින්ව පුටුවේ ඉන්දලා රතු දනපති කුක්කාට අත්පුඩි ගහන්න පුළුවන් !