හොඳ ත්‍රෙඩ් එකක්.
මම බලාගෙන හිටියේ මේවගේ ත්‍රෙඩ් එකක් යනකන්. තෑන්ක්ස් මචන්. ඔන්න දැන් මෙයාගැන හොයන්න අලුත් කට්ටියක් පත් කරලාලු. මීට මාසයකට වගේ කලින් නිවුස් එකක් තිබ්බා.
මෙයා ගැන එක එක කතා තියෙනවා. සමහර අය මෙයා ජපන්නුන්න්ට අහුවෙලා මැරුනා කියලා කියනවා. තවත් සමහර අය ආයෙත් ඇමරිකාවට ඇවිල්ලා ජීවත් උනා...