1. madhawavish

    අද (23) ආපු සමීක්ෂණ වාර්තාව, ජවිපෙ සජබ කරට කර සටනක

    source - https://www.ihp.lk/news/news.html ජේවීපී එකට 50%ක් ගන්ඩ බැරිවුණොත් අනිත් එවුන් ඔක්කොම එකට එකතුවෙලා බලේ ගන්නව, ජේවීපී එක දිනපු කුරුණෑගල සමූපකාරෙ අනිත් පක්ෂ ඔක්කොම එකතුවෙලා බලේ ගත්ත වගේ..
  2. madhawavish

    සජිත් ප්‍රේමදාස අනුන්ගේ දේපලක් බලෙන් අල්ලගෙන

    ජලනිගේ jaal කියන සැලුන් එක දාන්ඩ මේ පුද්ගලික බිල්ඩිම අරන් තියෙන්නෙ , 2018 ගිවිසුම ඉවරවෙලා තියෙන්නෙ, තාම ගිහිල්ල නෑ, සල්ලි දෙන්නෙත් නෑලු 2018 ඉදන්, මෙයාලගෙ වාහන බොඩිගාඩ්ස්ල එහෙම ඇවිල්ල හරිම කරදරේලු අයිතිකාරයින්ට,පාර බ්ලොක්කරනවලු, තර්ජනෙත් කරනවලු, පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මලු,නඩුවකුත් යනවලු...
  3. madhawavish

    පාලි to සිංහල translate help (updating )

    පාලියෙන් සිංහලට පරිවර්තනේ කරගන්ඩ ඕන ඒව මේකෙ දාන්ඩ, දන්න අය ඇවිල්ල translate කරල දෙන්ඩ.. ඔන්න පළවෙනි එක පරපරිග්ගහිතමෙව එත්ථ අදින්නං, න පන දන්තපොණසික්ඛාපදෙ විය අප්පටිග්ගහිතකං අත්තසන්තකන්ති අධිප්පායො. “යත්ථ පරො”තිආදි උභයත්ථ සම්බන්ධො ආවුත්තියාදිනයෙන. තස්මා “තං පරපරිග්ගහිතං නාම, තස්මිං...
  4. madhawavish

    සොරකම් කිරීම පවක් වෙන ආකාරය ගැන ප්‍රශ්නයක්

    පවක් කියන්නෙ තමන්ට හෝ අන් කෙනෙක්ට අගතියක්,අයහපතක් වෙන දෙයක්නෙ, හොරකම් කිරීම කියන පව ගමුකො, කෙනෙක් ගාව එයා පාවිච්චි නොකරන , එයාට වැඩක් නැති, වටිනාකමක් නැති එයා දන්න අඳුරන කෙනෙක්ටවත් වැඩක් නැති භාණ්ඩයක් තියෙනව, තව කෙනෙක් මේ බඩුව හොරකම් කරනව, දැන් එයා අතින් දෙවෙනි සිල් පදේ කැඩිලනෙ,හොරකම් කිරීම කියන...
  5. madhawavish

    අකුසල් කිරීමේදී ලෝභ කරන්නේ ද්වේෂ කරන්නේ කුමක් කෙරෙහිද

    කෙනෙක් අකුසල් කිරීමේදී ලෝභ කරන්නේ හෝ ද්වේෂ කරන්නේ කුමක් කෙරෙහිද කියල පැහැදිලිකරල දුන්නහැකිද.. . 1. උදාහරණයක් විදිහට ප්‍රාණඝාතය කරද්දි ද්වේෂය ඇතිවෙනව(ද්වේෂමූලික අකුසලයක් ), මෙතන ද්වේෂය ඇතිවෙන්නෙ මොකක් කෙරෙහිද, මොකක් අරමුණු කරගෙනද 2. හොරකම් කරද්දි ලෝභය හෝ ද්වේෂය මෝහයත් එක්ක ඇතිවෙනවනෙ, මෙතන ලෝභය...
  6. madhawavish

    එජාපයෙන් විජය මරාදමා අදට වසර 35යි

    විජය කුමාරණතුංග කියන ජනහිතවාදී අහිංසකයව මරලදාල අදට අවුරුදු 35යි, ඒ කාලෙ තිබ්බ එජාප ආණ්ඩුවෙන් මේක බැරකරේ ජවිපෙ එකවුන්ට් එකට, ඒත් අන්තිමේ විජය ඝාතන කොමිසමෙන් හොයාගත්ත මේක කරල තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂෙන් කියල, විජය මරපු පිස්තෝලේ අයිතිකාරයා ඒ වෙනකොට එජාපෙ මන්ත්‍රී කෙනෙක් වෙච්ච ගාමීණී ලොකුගේ...
  7. madhawavish

    මව්වරුන්ගේ ජීවිතාරක්ෂක ඖෂධ අවසන්

    ළමයි හම්බවුණ අම්මලගෙ රුධිර වහනෙ නවත්තන්ඩ දෙන tranexamic acid කියන tablet එක ඉස්පිරිතාල වල ඉවරයි, අම්මලගේ ජීවිත අවදානමේ, මේක සංවේදී මැදිහත්වීමක් කරල, ප්‍රමුඛ අවශ්‍යතාවයක් විදිහට සලකල විසඳන්ඩ ඕන ප්‍රශ්නයක් වුණත් ආණ්ඩුවේ කාලකන්නි දැක්කෙ නෑ වගේ ඉන්නෙ, රාජපක්ෂ නඩෙයි පොහොට්ටුවේ සක්කිලියි තරන්...
  8. madhawavish

    ලක්ෂණ සිංහල ෆොන්ට්ස් ටිකක් ඕන

    මේ වගේ fb එකේ වීඩියෝස්,පෝස්ට් වල ටොපික් වලට දාන්ඩ පුලුහන් අයි කැචින් ෆොන්ට්ස් ටිකක් හොයල දෙන්ඩකො, 1000,2000 තියෙන පැකේජ් නෙට් එකේ තියෙනව, ඕන එක හොයාගන්ඩ කරදරයි ඒවගෙන්, ෆොන්ට් එකේ පින්තූරෙත් එක්ක තියෙනව නන් බලල, ඩවුන්ලෝඩ් කරගන්ඩ ලේසියි..
  9. madhawavish

    filmora help

    ෆිල්මෝරා වලින් වීඩියෝ එකක වටේට තියෙන ස්පේස් එක වැඩිකරන්නෙ කොහොමද(මේ යට තියෙන පොටෝ එකේ වගේ ටොපික් එකක් දාන්ඩ උඩිනුයි යටිනුයි වීඩියෝ එකේ ස්පේස් එකක් එකතු කරගන්න හැටියි දැනගන්ඩ ඕන.. )
  10. madhawavish

    නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණ තියෙන dvd 2 ඩවුන්ලෝඩ් කරගන්ඩ විදිහක් තියේද

    fb එකේ දැක්ක අරියධම්ම හාමුදුරුවන්ගේ බණ තියෙන dvd 2ක් ගැන, මේක ඩවුන්ලෝඩ් කරගන්ඩ විදිහක් නැද්ද..
  11. madhawavish

    රාජපක්ෂලා මාළිගාවෙනුත් කෝටි 50ක් හොරාකාලා

    රටේ, මිනිස්සුන්ගෙ සල්ලි විතරක් නෙමේ මෙවුන් හොරා කාල තියෙන්නෙ, දළදා මාලිගාවෙනුත් කෝටි 50ක් හොරාකාල, අපාගතම වෙයි වගේ පේන්නෙ සෙට් එකම මැරිල..
  12. madhawavish

    youtube playlist එකක් mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕන

    සයිට් එකක් කියන්ඩකො එකපාර ප්ලේ ලිස්ට් එකක්mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුහන්
  13. madhawavish

    free වීඩියෝ එඩිටර් එකක් ඕන

    ෆේස්බුක් එකෙයි යූටියුබ් එකෙයි වීඩියෝ වගයක් දාන්ඩ හිතන් ඉන්නව, වීඩියෝ ටික එඩිට් කරන්ඩ හොඳ සොෆ්ට්වෙයාර් එකක් කියන්ඩකො, මේ පොටෝ එකේ වගේ වීඩියෝ එකට ටොපික් එකක්, පොඩි පින්තූරයක්, වීඩියෝ එක ප්ලේ වෙද්දි සබ්ටයිටල් වගේ ටෙක්ස්ට් ටිකක් දාගන්ඩ පුලුහන් වෙන්ඩ ඕන,තව ඕඩියෝ ට්‍රැක් එකකට වෙන වීඩියෝ එකක්, පොටෝ...
  14. madhawavish

    ඡන්දෙ සමීක්ෂණ වාර්තා තියෙනවද සිංහලු

    තියෙනව නන් දාන්ඩකො..
  15. madhawavish

    ස්වාධීන වෙසින් එන පොහොට්ටුවන්

    ගෲප් එකට ජොයින් වෙන්ඩ පුලුහන් නන්, පෙරේද පටන්ගත්තෙ.. https://www.facebook.com/groups/1140507909966502
  16. madhawavish

    ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගෙට අයිතිවෙන සිත් මොනවද

    ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගෙට සෝතාපන්න,සකදාගාමී, අනාගාමී , අරහත් මාර්ග සිත් 4 විතරද අයිතිවෙන්නෙ නැත්තන් ඒවගෙ ඵල සිත් 4ත් අයිතිවෙනවද.. මේ ධර්ම දේශනාවෙ 13.40ට මේක කියනව, සද්දෙ පැහැදිලි නැති හින්ද හරියටම ඇහෙන් නෑ..
  17. madhawavish

    Name for a facebook jvp group

    ජේවීපි ගෲපක් හදන්ඩ යන්නෙ බුකියෙ, හොඳ නමක් කියන්ඩකො දාන්ඩ..
  18. madhawavish

    සදහම් වර්ෂා ෆේස්බුක් ගෲපයට හා ටෙලිග්‍රෑම් ගෲපයට දැන්ම එක්වෙන්න..

    ධර්ම් කරුණු සාකච්ඡා කරන්ඩ, ලිපි කියවන්ඩ, ධර්ම දේශනා අහන්ඩ කැමැති අය එකතුවෙන්ඩ.. links - https://www.facebook.com/groups/sadahamwarsha https://t.me/sadahamwarsha 1st post in group
  19. madhawavish

    telegram group or channel (for dhamma discussion )

    ආගම දහම ගැන සාකච්ඡා කරන්ඩ චැට් එකක් හදන්ඩ යන්නෙ ටෙලිග්‍රෑම්, ගෲප් එකක්ද හදන්ඩ ඕන චැනල් එකක්ද.. දෙකේ වාසි අවාසි ගැන පොඩ්ඩක් කියන්ඩකො..
  20. madhawavish

    මේ ධර්ම දේශනාව හොයල දෙන්ඩකො

    කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවන්ගෙ බණක්, යූටියුබ් එකේ තිබිල ඇහුවෙ දැන් හොයාගන්ඩ බෑ,සැරියුත් මහ රහතන් වහන්සේ පෙර ආත්මෙක ධර්මය ලියන්ඩ තල්පත් දීල ඒකෙ ආනිශංස විදිහට මහා ප්‍රඥාවක් ලැබුණු හැටි ගැනයි කියන්නෙ, පොඩි වීඩියෝ ක්ලිප් එකක්..

    No contents