1. madhawavish

    විශාල හුළං හැමීම භූමිකම්පා ඇතිවෙන්ඩ හේතුවක් කියලද මේ සූත්‍රෙ කියන්නෙ

    1. ආනන්දයෙනි, මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ ය. ජලය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාසයෙහි පිහිටියේ ය. ආනන්දයෙනි, යම් කරුණකින් මහා වාතයෝ හමත් නම් එබඳු කලක් වෙයි. මහා වාතයෝ හමද්දී ජලය කම්පා වෙයි. කම්පනය වූ ජලය පෘථිවිය සොළවයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ පළමු හේතුව වෙයි. පළමු ප්‍රත්‍යය...
  2. madhawavish

    udemy use කරන්ඩ data package එකක්

    දවසට පැය 10-15, දවස් 30ම udemy වීඩියෝ බලන්ඩ ලාබම පැකේජ් එක මොකක්ද, දැනට යූස්කරන්නෙ මොබිටෙල්.. ඩයලොග් වලට විතරයි සිග්නල් තියෙන්නෙ මොබිටෙල් ඇරුනම..
  3. madhawavish

    udemy business help

    මන් අර කොමන්වෙල්ත් ස්කෝලර්ශිප් එකට ඇප්ලයි කරා udemy එකේ, ඒක හම්බෙලා තියෙනව, දැන් මේකෙ අපේ එකවුන්ට් එකේ ස්කිල්සෙට් වගයක් (කෝස් කැටගරි වගයක් )තෝරන්ඩ තියෙනව, මට ඕන mobile development (flutter ), artificial intelligence වගේ ඉගෙනගන්ඩ, මෙතනින් මන් දැන් මොන කැටගරිද තෝරගන්ඩ ඕන, පස්සෙ ඒ තෝරපු කැටගරි...
  4. madhawavish

    udemy එකේ කෝස් download කරන්නෙ කොහොමද සිංහලු

    වීඩියෝ,source code,etc.. ඔක්කොම ටික ඩවුන්ලෝඩ් වෙන්ඩ ඕන
  5. madhawavish

    ඔරුගොඩවත්ත සම්බුද්ධලෝක විහාරෙ හෙට කඩල දාන්ඩයි යන්නෙ මාර්ග සංවර්ධන අධිකාරියෙන්..

    ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරස්ථානය කඩා ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දින නියම කර තිබෙනවා. මේ අනුව පොලීසිය දැනුවත් කර ඇත්තේ හෙට (23) දිනයේ මෙම විහාරස්ථාන කඩා ඉවත් කරන බවයි. ඒ සඳහා අධිකරණ නියෝගයක් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් කියා සිටින්නේ මෙම විහාරස්ථානය...
  6. madhawavish

    නූතන විද්‍යාවට අනුව අටුවාවේ මතභේදාත්මක තැන්

    අටුවාවෙ තියෙන කාරණා කීපයක් නූතන විද්‍යාවට අනුව මතභේදාත්මකයි කියල වැටහුණා, ඒ මේව.. (මේක මන් fb එකේ දාන්ඩ ටයිප් කරපු එකක්..) . 1. පොළවෙ ඝනකම යොදුන් 240,000 යි කියල සඳහන් කිලෝමීටර් වලින් නන් ලක්ෂ 60ක් විතර, ඒත් පොළවෙ අරය කිලෝමීටර් 6,371 යි කියල හොයාගෙන තියෙනව.. 2. අන්තර් කල්පයක් තුළ මිනිසාගේ ආයුෂ...
  7. madhawavish

    පූස් පැටිය කිරි බොන් නෑ

    අපේ පූසි පැටියෙක් දැම්ම දැන් දවස් 4ක් විතර වෙනව, මුල ඉදන්ම හයියෙන් හුස්ම ගන්න ගතියක් තිබ්බ, විනාඩියට 60-70 පාරක් විතර, නෝමල් රේට් එක 24- 42 වගේලු, මෙච්චර දවසක් හොඳට කිරි බිව්ව, දැන් අද කිරි බොන්නෙත් නෑ, පූසිගෙ කලින් පැටියත් හම්බෙද්දිම නැතිවෙලා, මෙයාට වයසයි අවුරුදු 10ක් විතර, මේ දෙවෙනි පැටිය, vet...
  8. madhawavish

    සිංහල language ප්‍රශ්නයක් - direct & indirect speech -

    1. එය කරන්නට උදව් කළේය - helped to do it ඒක කරන්ඩ උදව්කරා 2. එය කරන්න යැයි කීවේය - said to do it ඒක කරන්ඩ කියල කීවා 3. "එය කරන්න" කීවේය - said " do it" ඒක කරන්ඩ කීවා 4. එය කරන්නට කීවේය - said to do it ඒක කරන්ඩ කීවා ඔය තියෙන්නෙ කරන්න කියන එක,ලියන භාෂාවෙනුයි කතාකරන භාෂාවෙනුයි වාක්‍ය කීපෙක...
  9. madhawavish

    lmrb rating බොරුලු අනිත්වත් එහෙමද

    ස්ලීම් නීල්සන්ලගෙ ඒව එහෙමත් බොරුද එතකොට, ඒවත් හැක් කරහැකිද මෙහෙම
  10. madhawavish

    කල්පයක් කියන්නෙ කවද ඉදන් කවද වෙනකන්ද

    කල්පයක් කියන්නෙ පෘථුවිය නිර්මාණෙ වෙච්ච දවසෙ ඉදන් විනාශ වෙනකල් කාලෙද, නැත්තන් ඊට වඩා වැඩිද,පෘථුවිය නිර්මාණෙ වෙච්ච දවසෙ ඉදන් විනාශ වෙන දවස වෙනකල් නන් අවුරුදු බිලියන 10ක් විතර තියෙන්නෙ, අර අබ ඇට උපමාවක් තියෙන්නෙ කල්පෙට තියෙන අවුරුදු ගාණ විස්තර කරන, ඒකෙ කියන්නෙ යොදුන ගානෙ පැත්තක දිග තියෙන පෙට්ටියකට...
  11. madhawavish

    bank account වලින් සල්ලි උස්සන හොරෙක් පරිස්සන්වෙන්ඩ..

    කෙනෙක්ගෙ banck account no and id no විතරක් දන්න කෙනෙක්ට ඒ account එකෙන් සල්ලි ගන්ඩ පුලුහන්ද, අපේ අම්ම විතරක් ගෙදර ඉන්න වෙලාවක එකෙක් ඇවිල්ල bank ac no එකයි id එකයි ඉල්ලගෙන ගිහිල්ල.. AG office එකේ id එකක් දාගෙන ඇවිත් තියෙන්නෙ,amma pension giya government servant kenek, arrears wagayak hadala...
  12. madhawavish

    react native vs flutter android, development වලට හොඳම මොකක්ද

    ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් වලට එන්ටර් වෙන්ඩ කියල බැලුවෙ, මේ 2න් මොකක් ඉගෙනගන්න එකද හොඳ මේ කාලෙ හැටියට, Ai පැත්තටත් යන්ඩ හිතන් ඉන්නව,සමහරු කියනව flutter වලින් පටන්ගන්න එක හොඳයි කියල, එවුනාට 2ම කරට කර ගිගිල්ල තියෙනව කියලයි පේන්නෙ community support , github, stackoverflow ඔය වගේ මොකෙන් බැලුවත්...
  13. madhawavish

    සාපේක්ෂතාවාදය හා කාල තරණය

    Δt' = Δt ×√(1 - 2GM / (rc^2)) t' = t / √(1 - v²/c²) මේ සමීකරණ 2නෙ සාපේක්ෂතාවාදෙ තියෙන්නෙ කාල තරණෙ කරන්ඩ පුලුහන් කියල කියන, ඒත් මේ 2න්ම කියන විදිහට කාලෙ හරහ යන්ඩ නන් එක්කො ආලෝකෙ වේගෙට කිට්ටු වේගෙකින් යන්ඩ වෙනව, නැත්තන් කලු කුහරයක් වගේ ලොකු ස්කන්ධයක් තියෙන තැනක් කිට්ටුවට යන්ඩ වෙනව, ඒත් සාමාන්‍ය...
  14. madhawavish

    Ai මුල ඉදල ඉගෙනගන්ඩ online course ටිකක් හොයල දෙන්ඩකො

    මුල ඉඳල advanced ලෙවල් එක වෙනකන් Ai ඉගෙනගන්ඩ හොඳ කෝස්/ ටියුටෝරියල් ටිකක් හොයාගන්ඩ ඕන, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවලොප්මන්ට් පැත්තට තමා ආස, ඒක හින්ද python, java වලින් තියෙන ටියුටෝරියල් ටිකක් නේද හොයාගන්ඩ ඕන..(කලින් දාපු ත්‍රෙඩ් එකේ කට්ටිය කියල තිබ්බ python/ හරි වෙන language එහෙකින් හරි හදපු ඇප් එක වෙනම...
  15. madhawavish

    colab එකේ file එකක් run කරන්නෙ කොහොමද

    පයිතන් කෝඩ් එකක් github එකෙන් colab එකට ගත්ත ඒක රන් කරන්ඩ ඒකෙ තියෙන bat file ekak run karanda ona , example.bat kiyala hithamuko, me example.bat කියන ෆයිල් එක රන් කරන්නෙ කොහොමද
  16. madhawavish

    python නැතුව android ai apps හදන්නෙ කොහොමද

    python use කරන්නෙ නැතුව android development වල ai apps හදන්නෙ කොහොමද,ai වල main language එක python නෙ:rolleyes::rolleyes:
  17. madhawavish

    data science ඉගෙනගෙන android development කරන්ඩ පුලුහන්ද

    data science, ai, python, etc. ඉගෙනගෙන android development කරන්ඩ පුලුහන්ද, android development වලට ඒව use කරහැකිද
  18. madhawavish

    drivers update කරොත් ස්පීඩ් එක අඩු වෙනවද වැඩිවෙනවද

    windows 10වල ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරොත් මැසින් එකේ ස්පීඩ් එක අඩුවෙනද, වැඩිවෙනවද
  19. madhawavish

    partition කරද්දි ඩේටා erase වෙනවද

    partition කරන ඩ්‍රයිව් එකේ කැපෑසිටි එක100gb වෙලා ඒකෙ සයිස් එක 100gb වෙන එක ෆයිල් එකක් තියෙනව කියල හිතමුකො, 50gb ගාණෙ ඩ්‍රයිව් 2කට partition කරනව නන්,100 ෆයිල් එකට මොකද වෙන්නෙ..
  20. madhawavish

    dual boot දාල එක os එකක් පස්සෙ අයින් කරද්දි

    https://answers.microsoft.com/en-us/windows/forum/all/how-to-remove-any-one-of-your-os-in-your-computer/1d74832f-542a-4af3-ad91-9e41c524098d ලෙඩක් යන්නෙ නැතිවෙයි නේද , මෙතන OS එක ඩිලීට් කරනව කියල කියන්නෙ බූට් මෙනු එකෙන් විතරක් OS එක අයින්කරන එකද, නැත්තන් OS එකේ ෆයිල් එක්කම ඩිලීට් වෙනවද, my...

    No contents