1. madhawavish

    පොලිස්පතිය අවුරුද්දට මහින්දට සුබ පතන්ඩ ගිහිල්ල

    reason behind these kind of spineless behaviours .. දේශපාලුවො ටික විතරක් ගෙදර යවල, 225 ම ගෙදර යවල රට හැදෙයි කියල බලන් ඉන්නව නන් ඒක බොරුවක්, මේ දූෂිත සිස්ටම් එකම මුලක ඉදන් වෙනස්කරන්ඩ වෙනව..
  2. madhawavish

    windows 7 වලට voice typing වැඩද

    google/ helakuru voice typing කියන ඒව නෙමේනෙ වදින්නෙ,chrome version එක 109, last updated on 2023-1-10
  3. madhawavish

    university college of kuliyapitiya ragging

    university college of kuliyapitiya, කුලියාපිටියෙ මෙහෙම එකක් තියෙනවද, දන්නෙත් අදයි, අලුතින් ආව ජූනියර් බැච් එකේ එවුන්ගෙ තට්ටෙ ගාලා, වහල්ලු රැලක් වගේ එවුන්ව නටවනව, විකෘති ආසා fullfill කරගන්ඩයි,ලෝකෙන් සමාජෙන් කොන්වෙච්ච හීනමානෙ වහගන්ඩයි, පොන්න ජීවිතේට කෙල්ලෙක් සෙට්කරගන්ඩ හම්බෙන එකම චාන්ස් එක හින්දයි...
  4. madhawavish

    ටීකාව සිංහලෙන් තියෙනවද

    ත්‍රිපිටක ටීකා පොත් පෙලේ සිංහල පරිවර්තනේ තියෙනවද, තියෙනව නන් කොහෙන්ද ගන්ඩ පුලුහන්
  5. madhawavish

    C# vs javascript what is the best for desktop development

    ඩෙස්ක්ටොප් ඩිවලොප්මන්ට් කැටගරියෙ ජනප්‍රියම ලැන්වේජ් එක හොයන්ඩ stack overflow , එකේ කරපු survey එහෙක වැඩිම ගාණක් කැමතිම language එක වෙලා තිබ්බෙ javascript (60%), ඊළඟට තිබ්බෙ C# (59%), ඒත් මන් කිරියෙ දාපු poll එකේ C# වලට 78%ක් වෝට් කරද්දි javascript වලට වෝට්කරල තිබ්බෙ 3% යි,ඇයි එහෙමවෙන්නෙ..
  6. madhawavish

    desktop application development වලට හොඳම programming language එක මොකක්ද

    මන් c++, java වලට ආස, පොටෝස්ෂොප්, වර්ඩ් වගේ ලොකු සොෆ්ට්වෙයා එකක් හදන්ඩ එක ලැන්වේජ් එකක් මාස්ටර් කරන්ඩයි හිතුවෙ, ගූගල් කරල බලද්දි දැක්කෙ ජාවාස්ක්‍රිප්ට් උඩින්ම තියෙන්නෙ 2022, ජාවාස්ක්‍රිප්ට් වලින් එහෙම ලොකු සොෆ්ට්වෙයාර් එකක් හදන්ඩ පුලුහන්ද!!, මේවගෙන් ගැඹුරටම ඉගෙනගන්ඩ හොඳ එක මොකක්ද මේ කාලෙ..
  7. madhawavish

    සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

    අවුරුදු 3ක් විතර උගුරෙ වේළිච්ච සෙම තියෙනව,ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගත්ත අඩුවක් නෑ, හොඳ තෙලක් කියන්ඩකො නස්නයක් කරල මේ සෙම අයින්කර ගන්ඩ,තව එකක් මේ තෙල් නහයට ඇද්දහම පෙනහළු වලට ගිහිල්ල කේස් එකක් වෙයිද
  8. madhawavish

    sinhala voice type help

    gboard ,helakuru ට්‍රයිකරා කියන ඒව නෙමේ වෙන කුණුහරුප වගයක්නෙ ටයිප්වෙන්නෙ කොහොමද හදාගන්නෙ මේක
  9. madhawavish

    ජලනි ප්‍රේමදාසගේ සැලුන් එකට ආරක්‍ෂකයන් 19ක් රජයේ වියදමින් දාලා

    පුතාණෝ ජලනිගෙ සැලුන් එකට ආණ්ඩුවේ ගාණෙ ආරක්ෂකයො දාල, රජයට කෝටි 4ක් පාඩුයි, විගණනේකින් එළිවෙලා තියෙන්නෙ, පොහොට්ටුවේ මන්ත්‍රී සුමිත් උඩුකුඹුර සජියගෙ පටි රෝල් කරා එකපාරක් මේක ගැන කියල.. source කොහොමද රාජපක්ෂලාගෙ දූෂණ වලට රාජපක්ෂලාව හිරේ දානව කියල ඡන්දෙ ඉල්ලන බඩුවගෙ වැඩ.. ඔය යකා අල්ලන රාජපක්ෂයෙක්...
  10. madhawavish

    මාගේය කියන්නෙ මොකක්ද

    මමය යන හැඟීම කියන්නෙ නාම රූප කොටස් එකක් විදිහට ඒකත්වයෙන් සලකන එකනෙ, එතකොට මාගේය(මට අයත්ය ) කියන හැඟීම කියන්නෙ මොකක්ද, මාගේය කියන එක අර්ථදක්වන්නෙ කොහොමද
  11. madhawavish

    පා.ම ඩී.බී හේරත් හා විදුර වික්‍රමනායක ට හූ සංග්‍රහයක්

    වාරියපොලදී සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි පොහොට්ටුවේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී හේරත්ට හා විදුර වික්‍රමනායකට ප්‍රදේශවාසීන්ගෙන් හූ සංග්‍රයක්.. යසයි බේසිකයන්ට:LOL::ROFLMAO::ROFLMAO:, එලවලාම දාල හූ කියල..
  12. madhawavish

    අන්සතු දෙයක් යනු කුමක්ද

    අදත්තාදාන සිල් පදේට අදාලව අන්සතු දෙයක් කියන එක අර්ථදක්වන්නෙ කොහොමද
  13. madhawavish

    ඩොලරයට රුපියල් අනුපාතය මෙම වසර අවසානයේ 390ක් වෙනවා - ලෝක ප්‍රකට ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පවසයි -

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීම පිළිබද බලාපොරොත්තු මධ්‍යයේ වසරේ මුල් කාර්තුව තුළ ඉහළ ශක්තිමත් භාවයක් අත්කරගෙන තිබෙන ශ්‍රී ලංකා රුපියල, වසර අවසානය වන විට නැවත බිද වැටෙනු ඇති බවට ෆිච් රේටිංග්ස් ආයතනය පුරෝකතනය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම නුදුරේදීම අනුමත විය හැකි වුවද...
  14. madhawavish

    කොළඹ විශ්වවිද්‍යාලයට ගැසූ කඳුළු ගෑස් වැදී අයෙක් මියයයි

    කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (07) පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු ඊට නිරාවරණය වූ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මරණයට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු වී නැත. “නීති පීඨයේදී ඔහු ඉතා දැඩි ලෙස කඳුළුගෑස් ප්‍රහාරයට ලක් වුණා. ඔහුගෙන්...
  15. madhawavish

    බෙහෙත් වලට සල්ලිත් අධිකරණයෙන්ම ඉල්ලගන්ඩ - සී.බී. රත්නායක ගුගුලයි

    ඡන්දෙට උසාවි ගිහිල්ල සල්ලි වෙන්කරගත්ත වගේ බෙහෙත් වලටත් සල්ලි උසාවියෙම්ම ඉල්ලගන්ඩලු, අසරණ මිනිස්සු ගැන අබමල් රේණුවකවත් තෙතමනයක් නැති උද්දච්ච කතා කොහොමද මෙවුන්ගෙ..
  16. madhawavish

    මිනිස්සුන්ව පිළිකුල් කරන සජිත් හා ජනතාවාදී අනුර

    වැස්සට තෙමිලා, බොරු බටර් ගාල රඟපාල මිනිස්සු අන්දන සජිත්ගේ නිරුවත ජනතාවාදී අනුර
  17. madhawavish

    පානදුරේදිත් පොහොට්ටු සජබෙ දීගය රඟදැක්වේ

    පොහොට්ටුවේ පානදුර ප්‍රාදේශීය සභා සභාපති ගෙනා අයවැය යෝජනාව පරාජය කිරීමට ජවිපෙ ගත් උත්සාහය, සජබෙ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු පොහොට්ටුවට සහය පළකිරීම නිසා අසාර්ථක විය.. පේනවනෙ සජබෙට ඡන්දෙ දුන්න කියන්නෙ පොහොට්ටුවට දුන්න වගේම තමා, අන්තිමට ඕකුන් ඔක්කොම එකට එකතුවෙනව, ඉස්සෙල්ල කුරුණෑගල දැන් පානදුරේ, එන...
  18. madhawavish

    දිට්ඨධම්මවේදනීය විපාක අත්දැකීම්

    ඔයාලට දිට්ඨධම්මවේදනීයව විපාකදීපු කර්ම මොනවද, අනිත් අයටත් කර්ම කර්මඵල ගැන විශ්වාසෙ ඇතිවෙන්ඩ කියන් යන් (උදා: බෝ මළු, චෛත්‍යමළු සුද්ධ පවිත්‍රකිරීමෙන් සුව නොවී තිබූ රෝගාබාධ සුවවීම ආදී ඒවා.. )
  19. madhawavish

    ජවිපෙ දිනපු කුරුණෑගල සමූපකාරේ අනිත් පක්ෂ ඔක්කොම එකතුවෙලා ජවිපෙ පරද්දලා

    මේ ළඟදි තිබ්බ කුරුණෑගල සමූපකාර ඡන්දෙ ජවිපෙ දින්නනෙ, මුළු සභික සංඛ්‍යාව 99න් 44ක් ජවිපෙ ගත්ත, තනි පක්ෂයක් විදිහට වැඩිම සභික සංඛ්‍යාවක් අරන් දිනල හිටියෙ ජේවීපී එක, ඒත් අන්තිමේ සජබෙ, පොහොට්ටුව, හෙලිකොප්ටරේ, ශ්‍රීලනිපෙ ඔක්කොම එකට එකතුවෙලා(සජිත් පේමදාසගේ සමගි ජනබලවේගයේ අශෝක අබේසිංහ, විමල්ලාගේ...
  20. madhawavish

    ඡන්දෙ නවත්තන්ඩ කියල සජබෙ ඉල්ලුවා - රනිල් -

    ජේවීපී එක දිනන එක නවත්තන්ඩ ඡන්දෙ කල්දාන්ඩ කියල විපක්ෂෙන් ඉල්ලල, ''ඊට පස්සෙ අපි බොරුවට ටිකක් කෑගහල වාඩිවෙන්නන් '' කියල, රනිල් පාර්ලිමේන්තුවේ ඔක්කොම වමාරනව..

    No contents