30 ස් වසරක යුද්ධය......
යූද්ධය කියන්නේ දැන් එකිනෙකාගේ දේශපාලනික අතකොලුවක් වෙලා..
කියන්නත් දුකයි.
මහින්ද රාජපක්ෂගේ, සරත් ෆොන්සේකත් ගේ හැම දේශපාලිනක කතාවකදීම ඒ අය යුද්ධය තනියෙන් කරා වගේනේ කතාකරන්නේ. පොඩ්ඩක් දේශපාලනිකව නොහිතා පිටින් බැලුවොත් හොඳටම තේරෙනවා මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ ගෝටාබය...