චන්ද්‍රිකා යුගයේ පාලමක් ඉදිවුණි

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    චන්ද්‍රිකා යුගයේ පාලමක් ඉදිවුණි

    අත්තනගල්ල ප්‍රදේශයේ එක්තරා ගමක චන්ද්‍රිකා යුගයේ පාලමක් ඉදිවුණි. එහෙත් මේ පාලමින් ගමන් කළ හැකි වූයේ වැඩිම වුනොත් ත්‍රීවීල් රථයකට පමණි. දිනක් බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ගමට ගියේ අහම්බෙනි. සිය වාහනය පාලමෙන් එගොඩවිය නොහැකි වීමෙන් වාහනය අතර මග දමා ගමට ගිය ඔහුට විශාල ප්‍රමාණයේ වාහන ගමන් කරන හඬක් ඇසී ඒ කුමන පාරේදැයි ඔහු විමසා සිටියේ ය. සර් මේ එහා පැත්තෙන් තමයි මහපාර යන්නෙ. ඒත් අපට එන්න වෙලා තියෙන්නේ අර පුංචි පාලමෙන්, අයෙක් කීහ. ඇයි ඒ ? මෙතනින් අත්තනගළු ඔයට පාලමක් දාල ගමට වාහන ගන්න පුළුවන්නේ, බැසිල් ඇසුවේ ය. දෙයියො තමයි දන්නේ, ගම්මු කීහ.
    ඇත්තට ම පාලම ඉදිනොකිරීම පිටුපස ලංකාවේ විශාල සමාජ ප්‍රශ්නයක් ගැට ගැසී තිබුණේ ය. ඒ කුලයයි. අදාළ ගම කිසියම් අඩු කුලයටක‍ට අයත් යැයි සම්මත වූ හෙයින් පාලමින් ද පළල අඩු කෙරුණි. ඔවුන්ට ගමට යත හැකි උපරිම වාහනය ලෙස ප්‍රදේශයේ රදල දේශපාලනය සිතුවේ ත්‍රී වීලරය පමණි.
    කතාව අසාසිටි බැසිල් වහාම එහි නව පාලමක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු යෙදුවේ ය. පසුගිය දා අත්තනගල්ල ප්‍රදේශයේ විශාල ජන ගඟක් ද සමග මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත වූයේ ඒ පාලමයි.
     
    • Like
    Reactions: prabaths and giggee

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පාලම විවෘත කිරීමට පෙර දින සවස ඩිෆෙනඩර් රැලක් සමඟ සැටලයිට් ඇන්ටි පැමිණ මහින්ද ට කලින් මං පාලම විවෘත කරා කියමින් ..... අලි සද්ද දමමින් පාලම හරහා ගියා :lol::lol:...... මහින්ද පැමිනෙන උත්සවයේ සංවිධායකව බොරු චෝදනා දමමින් අත්අඩංගු ගැනීමට සැරසුණා .....රැස්ව සිටි ජනතාව හා ප්‍රදේශ වාසීන්ගේ දැඩි විරෝධය නිසා වැඩේ දෙල්වුණා .... ........හූ ....හඩවල් මැදින් සැටලයිට් ඇන්ටි පලාගියා .........:lol::lol::lol::lol:

    ඔන්න සිද්ධිය .....
     
    • Like
    Reactions: prabaths

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පාලම් කොහොම වුනත් බෝකකුවක්නම් විවෘත කරල තිබ්බ කියල දන්නව
    චෞර රැජිණ පොතේ තිබ්බෙ
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පාලම විවෘත කිරීමට පෙර දින සවස ඩිෆෙනඩර් රැලක් සමඟ සැටලයිට් ඇන්ටි පැමිණ මහින්ද ට කලින් මං පාලම විවෘත කරා කියමින් ..... අලි සද්ද දමමින් පාලම හරහා ගියා :lol::lol:...... මහින්ද පැමිනෙන උත්සවයේ සංවිධායකව බොරු චෝදනා දමමින් අත්අඩංගු ගැනීමට සැරසුණා .....රැස්ව සිටි ජනතාව හා ප්‍රදේශ වාසීන්ගේ දැඩි විරෝධය නිසා වැඩේ දෙල්වුණා .... ........හූ ....හඩවල් මැදින් සැටලයිට් ඇන්ටි පලාගියා .........:lol::lol::lol::lol:

    ඔන්න සිද්ධිය .....

    සිරාවට බන් මේහෙම එකක් වුනාද .....:baffled: වුනානන් හොඳ වැඩේ...:D ජන්ද්‍රිකාට
     
    gosthare

    Member
    Mar 10, 2016
    17
    1
    0
    2mwavbr.jpg

    මේක දිවයින පත්තරෙත් තිබුණා:
    http://www.divaina.com/2016/02/14/feature07.html
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සිරාවට බන් මේහෙම එකක් වුනාද .....:baffled: වුනානන් හොඳ වැඩේ...:D ජන්ද්‍රිකාට

    ඔව් මේකි හැදුවේ කට්ටිය බය කොරල උත්සවය නවත්වන්න wetta පාසි ....... හූ කාල පච වෙලා ගියා අන්තිමට
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කොටි කරපු බරපලම වැරදි දෙකක් ඇත.එකක් නම් සිරිසේනයට ගේම දීමට ගොස් අනාගැනිමයි අනෙක චබක්කු හැතිරිට ගේම දිගන්න බැරිව අනා ගැනීමයි.ඒ දේ එදා නිවැරදිව කලා නම් ඒ කොටි විසින් මේ රටට කල අනන්ත අයහපත් දෑ අතර හොදම සේවය වනු ඇත.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කලගුන දන්න මිනිස්සුත් ටික දෙනෙක් තාම ඉන්නව වගේ:)
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පාලම විවෘත කිරීමට පෙර දින සවස ඩිෆෙනඩර් රැලක් සමඟ සැටලයිට් ඇන්ටි පැමිණ මහින්ද ට කලින් මං පාලම විවෘත කරා කියමින් ..... අලි සද්ද දමමින් පාලම හරහා ගියා :lol::lol:...... මහින්ද පැමිනෙන උත්සවයේ සංවිධායකව බොරු චෝදනා දමමින් අත්අඩංගු ගැනීමට සැරසුණා .....රැස්ව සිටි ජනතාව හා ප්‍රදේශ වාසීන්ගේ දැඩි විරෝධය නිසා වැඩේ දෙල්වුණා .... ........හූ ....හඩවල් මැදින් සැටලයිට් ඇන්ටි පලාගියා .........:lol::lol::lol::lol:

    ඔන්න සිද්ධිය .....

    යහපාලනය මේක විවුර්ත කරන්න මහින්දට ඉඩ දීපු එකත් පුදුමයි මේ වෙන දේවල් දැක්කම.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    We need him back ... almost all allegations against him are turning out to be untrue.

    Very unlikely my friend. cunning my3 and jahapalanaya are taking all the steps to close all the doors opened for him or any other person. Now politics is money and power only. nothing more than that.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටි කරපු බරපලම වැරදි දෙකක් ඇත.එකක් නම් සිරිසේනයට ගේම දීමට ගොස් අනාගැනිමයි අනෙක චබක්කු හැතිරිට ගේම දිගන්න බැරිව අනා ගැනීමයි.ඒ දේ එදා නිවැරදිව කලා නම් ඒ කොටි විසින් මේ රටට කල අනන්ත අයහපත් දෑ අතර හොදම සේවය වනු ඇත.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Feb 20, 2015
    588
    203
    0
    සැටලයිට් නෝනා ජනාදිපති වෙලා හිටපු කලේ තමන්ගේ දිස්ති‍්‍රක්ක උන ගම්පහට කිසිම දෙයක් කලේ නැහැ, ඒත් බැසිල් ගම්පහ දිස්ති‍්‍රක්කයේ තිබුන පාරවල් වලින් 90% කම හැදුවා. සමහරු බැසිල් හොරෙක් කියලා කියනවා. එකේ ඇත්ත බොරුව මම දන්නේ නැහැ. ඒත් මිනිහා ගම්පහට වැඩ කළා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සැටලයිට් නෝනා ජනාදිපති වෙලා හිටපු කලේ තමන්ගේ දිස්ති‍්‍රක්ක උන ගම්පහට කිසිම දෙයක් කලේ නැහැ, ඒත් බැසිල් ගම්පහ දිස්ති‍්‍රක්කයේ තිබුන පාරවල් වලින් 90% කම හැදුවා. සමහරු බැසිල් හොරෙක් කියලා කියනවා. එකේ ඇත්ත බොරුව මම දන්නේ නැහැ. ඒත් මිනිහා ගම්පහට වැඩ කළා.
    බැසිල්ට හොරා හොරා කීවට තාම තියෙන චෝදනාව අර ලිත් වගයක් ගහපු එක විතරයි මම හිතන්නේ. :oo:
     
    • Like
    Reactions: Lejayange