30 ස් වසරක යුද්ධය......

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    30 ස් වසරක යුද්ධය......

    යූද්ධය කියන්නේ දැන් එකිනෙකාගේ දේශපාලනික අතකොලුවක් වෙලා..
    කියන්නත් දුකයි.
    මහින්ද රාජපක්ෂගේ, සරත් ෆොන්සේකත් ගේ හැම දේශපාලිනක කතාවකදීම ඒ අය යුද්ධය තනියෙන් කරා වගේනේ කතාකරන්නේ. පොඩ්ඩක් දේශපාලනිකව නොහිතා පිටින් බැලුවොත් හොඳටම තේරෙනවා මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ ගෝටාබය රාජපක්ෂ කියන 3න් දෙනා එකතුවෙලා ඒ දවස්වල වැඩ නොකලානන් ඔය කියන කිසි කෙනෙක්ට මේ යුද්ධය දිනන්න බෑ කියලා මේ කිසි කෙනෙක්ට තේරෙන්නෑ. මේවගේ වෛරයක් අැතිකෙලේ මොකක්ද දේෂපාලනයේ බල ලෝබී කම. තන්හාව සහ වෛරය නිසා උඩින් කියපු 3න් දෙනාම කෙලව ගන්නවා.
    හැමෝම දේෂපාලනය තුල කතා කරන්නේ
    තමන්ගේ පැත්තට හෝයීයා වෙන විදිහටයි.. ඔක්කෝම මම මම මම මම විතරයි... මගුල.
    රනිලය ගැන මෙතන කතාකරල වැඩක් නැ මොකද ඒ උ රට ගැන කැක්කුමක් නැති පොනිලයෙක් නිසා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,948
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රටේ නායකය තමා මූලික වෙන්නෙ යුද්දෙ ඉවර කරනවද නැත්නම් දිගටම කරන් යනවද කියන එකට..ප්‍රේමදාස,චන්ද්‍රිකා යුද්දෙ ඉවර කරේ නෑ රනිල නම් කවදාවත් ජනාධිපති උනානම් යුද්දෙ ඉවර කරන්නෙ නෑ එතකොට සරත් ෆොන්සේක කියන්නෙ යුද්දෙ කරගෙන ගිය කෙනෙක් මිසක් මම ඉවර කරා කියන්න බෑ..ඔය හේතුව නිසා තමා මම මහින්දට ගරු කරන්නෙ වැරදි තිබ්බත්..ටික දවසකින් ඔක්කොම අමතක වෙන කරුමෙ නිසා තමා සිංහල ජාතිය ඉක්මනින්ම හැඳිගෑවිල යන්නෙ :baffled:

    බල පෙරේත පොනිල තමා සරත් ෆොන්සේක වගේම සිරිපාලයත් අවුස්සල මේ හැම දෙයක්ම කරේ :dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රටේ නායකය තමා මූලික වෙන්නෙ යුද්දෙ ඉවර කරනවද නැත්නම් දිගටම කරන් යනවද කියන එකට..ප්‍රේමදාස,චන්ද්‍රිකා යුද්දෙ ඉවර කරේ නෑ රනිල නම් කවදාවත් ජනාධිපති උනානම් යුද්දෙ ඉවර කරන්නෙ නෑ එතකොට සරත් ෆොන්සේක කියන්නෙ යුද්දෙ කරගෙන ගිය කෙනෙක් මිසක් මම ඉවර කරා කියන්න බෑ..ඔය හේතුව නිසා තමා මම මහින්දට ගරු කරන්නෙ වැරදි තිබ්බත්..ටික දවසකින් ඔක්කොම අමතක වෙන කරුමෙ නිසා තමා සිංහල ජාතිය ඉක්මනින්ම හැඳිගෑවිල යන්නෙ :baffled:

    බල පෙරේත පොනිල තමා සරත් ෆොන්සේක වගේම සිරිපාලයත් අවුස්සල මේ හැම දෙයක්ම කරේ :dull:

    ඔව් බන් ඔක්කෝටම කලින් මේ පොනිලයට ගේමක් දෙන්න ඔනී... අම්මපා:angry:
    උතමා රට කන්නේ....:angry: