අස්ගිරි නාහිමියන් අපවත්වෙයි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    කෙලින් කතා කරපු හිමි නමක් ..අනික ඔය පන්සලේ ඉන්න අර අනිත් පෙරෙතයා තිබ්බටුවා වගේ නෙවේ ඩීසෙන්ට් හිටපු හිමි නමක්.. හොද අය ඉක්මනට නෑති වෙනවා බන්.. දෑන් ඉතින් මල පෙරේතයො ඔක්කොම වටවෙලා බොරුවට ශොකය ප්‍රකාශ කරයි. ඉන්නකන් හොද නෑ....නෑති උනාම හොදයි...

    නිවන් සුව ඔබට !


    :no: :no: :oo:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නිවන් දක්නා ජාති දක්වා මේ ලක්දෙරණේ බෞද්ධයෙක් වී ඉපදීමට වාසනාව ලැබේවා.දළදා වහන්සේ ඇසුරෙහිසිට මේ අත්බවයේ සිදුකලා වූ සියලු පිං,කුසල් සසර කෙලවර පතන්නාවූ බෝධියකින් නිවන්දකින්නට හේතු වාසනවා වේවා...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොල් ගහපුවා වැඩ කියන සිංහල බෞද්ධයෝ නැද්ද?

    හාමුදුරුවන්ට නිවන්සුව ලැබේවා.:(

    හුටා එහෙමද. විස්වා මහත්තයා මැරෙනකොටත් කිව්වා. ඊයේ පෙරේදා චම්පිකගේ තාත්තා මැරිච්ච එකටත් කියපු නිසා මම හිතුවා මේ දවස්වල මිනිස්සු මැරෙනකොට පොල් ගහපු නිසා මැරුනා කියන අය මේකටත් එහෙම කියයි කියලා.

    ඉතින් බන් මාත් නිවන් සුව පැතුවනේ ::(
    හිතේ තිබ්බ පුරස්නෙත් ඒ එක්කම එලියට දැම්මා:dull:

    lol