දදයක් ඇවිත් වෙන්න ඇති. සමහර වෙලාවට දාඩිය දාගෙන, ජොකාත් දාඩියට පෙගිලා තියෙනකොට ගොඩක් ඇවිද්දම එහෙම ඉකිලි කැපෙන්න ඉඩ තියෙනවා ජෝකාගේ දාර වලට.
ඒ නිසා ජෝක්කු ගනිද්දී බොක්ස් එව්වා ගනින්. ඒවායෙන් ඔහොම සීන් එකක් වෙන්නේ නෑ. ඉකිලි කැපෙන්නේ නෑ.
ආයේ ඔය ඉකිලි අවට හැදෙනවා දිලිර වර්ගයක්. ඉකිලි අවට දාඩිය දාලා, එහෙමත් නැත්තං නෑමෙන් පස්සේ තෙතමනයට තියාගෙන හිටියම, තෙත ජෝක්කු ඇන්දම මේ දිලිර ඇතිවීමේ සම්භාවිතාව වැඩියි.
ලංකාවේ රස්නේ දේශගුණය නිසා ගොඩක් අයට මේ ලෙඩේ හැදෙනවා.
මේකට ප්රතිකර්මය තමයි ඉකිලි අවට හොදට හෝදලා,( පුළුවන් නං ඩන්ඩේක්ස් වගේ ෂැම්පු එකකින් හෙදුවත් කමක් නෑ) වියලිව තියාගෙන ඉන්න එක. නෑවම පස්සේ හොදට ඉකිලි එහෙම පිහදලා, වතුර වෙලුනාම ජොකා අදින්න. ආයේ 'කැන්ඩිඩ් බී' කියලා ක්රීම් එකක් තියෙනවා. ෆාමසි වලින් ගත්ත හැකි. හවසට නාලා එහෙම ඉවරවෙලා, ඉකිලි අවට තෙතමනය වියලුනාම මේ ක්රීම් එක ගාන්න රෑට. එතකොට දිලිර ගතිය නැති වෙයි.
ටොපා උනත් හොදට හෝදලා පිරිසිදුව තියාගනින්. පුළුවන් නං හුජ්ජා කරලා ඉවර උනාම හැම පාරම ටොපා හොදට හොදපන්. එහෙම බැරි නං ඇග සෝදද්දී හරි එහෙම කරපන්. හැබැයි ටොපා හොදද්දී ඒකට සබන්, ෂැම්පු අනං මනං දාන්න එපා. නිකං පිරිසිදු වතුරෙන් හොදට හෙදුවම ඇති. මොකද ටොපා කියන්නේ හෙන සංවේදී තැනක් නේ. සබන්,ෂැම්පු නිසා එතන තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඊළගට විෂබීජ ගියොත් බඩු බනිස්.
මේක ෆෙක් අයිඩී එකක්. වෙන වැඩකට හැදුවේ, උබේ ප්රශ්නේ දැක්ක නිසයි උත්තරයක් දුන්නේ.