මම හිතුවේ මේ පෝස්ට් එකේ තියෙන්නේ මුනිදාස කුමාරතුංග මහත්තයාගේ අකුරු දෙකේ තනි වචනේ කවිය ගැන කියලයි.
එක්තරා කවි මඩුවකදී, ටිකක් කටකාර ගැහැණු කෙනෙක් කුමාරතුංගයන්ට අභියෝග කලාලු අකුරු දෙකේ, තනි වචනයක පදයකින් කවියක් කියන්න කියලා. ටිකක් කර පළල් හැට්ටයක් ඇඳගෙන හිටපු ඒ කාන්තාව දිහා බලලා කුමාරතුංගයන් මෙහෙම...