තව ටිකෙන් මොළේ නහරක් පුපුරලා මැරෙන්නෙ. ඩොලර් කෝටී 100ක් කියන එක ඩොලර් බිලියනයක් කියන්න බැරිද මුන්ට කෙලින්ම . අනෙක ඩොලර් එක්ක කෝටි කියන එක කොහොමත් ගැලපෙන්නේ නෑ. කෝටි කියන එක ලංකාවේ ඉන්දියාවේ රුපියල් එක්ක තමයි ගැලපෙන්නේ .