අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දුන්න නේද..ෂොට් එක..:lol::lol::lol::lol::lol:

    මේ වැඩෙන් දැන් අපිට ත්‍රෙඩ් දෙකක් ලෝඩ් කරන් ඉන්නව වෙනව..මඟුල..:angry::angry::angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19211342 said:
    මොන වාහනද බන්.. ඕක වාහන ගැන කතාවක් නෙමේ... හිතේ කැකෑරෙන කුහකකම:yes::yes:

    Machanla රත්තරං kiyana tharamata Indian wahana naraka na. Mama 2008-2012 wenakan campus yana kale daily use kale Alto ekak. 80,000km diwwa aduma gane garage ekakatawath giye na. Dan nam IST ekak thiyena nisa Alto eka second car eka widiyata duwanne, eth thama kisima ledak awith na.

    ඉන්දියන් බයික් වාහන පදින ඕනේ බුවෙක් කියන්නේ නැ ඉන්දියන් පට්ට කියලා ඉන්දියන් එක කාටහරි දීලා උත් බලන්නේ ජපන් එකකට යන්නේ ටොයෝටා වලට වඩා හොද වාහනයක් ලංකාවේ හොයන්න අමාරුයි 2004 ගත්තු ටොයෝටා පැසෝ එකේ මගේ නම් නෙමේ ගෙදර එකේ කිසිම ඉහින් බහින ලෙඩක් නැ එත් 2012 ගත්තු ඩ්ස්කවරි 135 එකේ එන්ජිමත් බෝර් කරා දැනටමත් ඔන්න ඕකයි වෙනස :P

    කිවුවත් වාගේ මේක ඇගේ වෙරයට :P දාපු එකක් මිස වාහන වලට ආසා එකෙක් දැම්ම එකක් නෙමේ වාගේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මුලින් කියපුවා පස්සට යද්දි අමතක වෙලා :lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;19211342 said:
    මොන වාහනද බන්.. ඕක වාහන ගැන කතාවක් නෙමේ... හිතේ කැකෑරෙන කුහකකම:yes::yes:

    ගොඩක් අයට එලකිරිය එපා වෙන්නෙත් මේ වගේ චාටර් කේස් නිසා..:(
    වැරැද්දක් දැක්කාම කියන එක වෙනම දෙයක්..:yes:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දුන්න නේද..ෂොට් එක..:lol::lol::lol::lol::lol:

    මේ වැඩෙන් දැන් අපිට ත්‍රෙඩ් දෙකක් ලෝඩ් කරන් ඉන්නව වෙනව..මඟුල..:angry::angry::angry::angry:
    සොරි වේවා මල්ලි.. අපිත් ඕටී එකක් කරගන්න එපැයි සෙනසුරාදා දවසේ
    :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19211386 said:
    ඉන්දියන් බයික් වාහන පදින ඕනේ බුවෙක් කියන්නේ නැ ඉන්දියන් පට්ට කියලා ඉන්දියන් එක කාටහරි දීලා උත් බලන්නේ ජපන් එකකට යන්නේ ටොයෝටා වලට වඩා හොද වාහනයක් ලංකාවේ හොයන්න අමාරුයි 2004 ගත්තු ටොයෝටා පැසෝ එකේ මගේ නම් නෙමේ ගෙදර එකේ කිසිම ඉහින් බහින ලෙඩක් නැ එත් 2012 ගත්තු ඩ්ස්කවරි 135 එකේ එන්ජිමත් බෝර් කරා දැනටමත් ඔන්න ඕකයි වෙනස :P

    කිවුවත් වාගේ මේක ඇගේ වෙරයට :P දාපු එකක් මිස වාහන වලට ආසා එකෙක් දැම්ම එකක් නෙමේ වාගේ

    "රත්තරං නිසා අතවරයට පත් දැරියන්ගේ සංගමේ" මාසික සමුලුවේ තීරනේකටලු දාලා තියෙන්නේ:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මදැයි ආතල් එකක් ගන්න හිටියා :sorry::sorry:

    :sorry::sorry:

    මුලින් කියපුවා පස්සට යද්දි අමතක වෙලා :lol::lol:

    හරක් "පැටියා" කියල මරන්නයෑ

    ගොඩක් අයට එලකිරිය එපා වෙන්නෙත් මේ වගේ චාටර් කේස් නිසා..:(
    වැරැද්දක් දැක්කාම කියන එක වෙනම දෙයක්..:yes:

    මේකේ ඉන්න හුගක් ත්‍රෙඩ් දාපු උන් ගියා බන්.... ලකියලා එහෙම පන්න ගත්තා. හදිස්සියකට බේතක් වත් අහගන්න හිටපු උන්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙම ත්‍රෙඩ් දැම්මා කියලා ඔයාට බේරෙන්න බෑ සහෝ..
    අපි දත් කිඹුලා එක්ක ටීම් එකක් හදාගෙන ඔයාව බලන්න ලගදිම එනවා :cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;19211414 said:
    "රත්තරං නිසා අතවරයට පත් දැරියන්ගේ සංගමේ" මාසික සමුලුවේ තීරනේකටලු දාලා තියෙන්නේ:cool:

    රිදිච්ච පැන්ඩා කාරයොත් හොරෙන් බලන් ඇති.. :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙහෙම ත්‍රෙඩ් දැම්මා කියලා ඔයාට බේරෙන්න බෑ සහෝ..
    අපි දත් කිඹුලා එක්ක ටීම් එකක් හදාගෙන ඔයාව බලන්න ලගදිම එනවා :cool:

    මාවත් බලන්න වරෙන්කෝ.. :rolleyes:
    රෙඩ් ලේබල් එකක් අරන් වරෙන් :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රත්තරං;19211425 said:
    පොර ටිකක් දාහන්කෝ බලන් ඉන්නේ නැතුව:oo:
    පෝර ගහන්නෙ නෑ බං අපි..
    ගහනව නම් ගහන්නෙ පෙට්‍රල් බූලියක් විතර පරම්පාරාවම හැදිගෑවෙන්න..
    ආයෙ ගොඩ ඒමක් නැති වෙන්න..

    :rofl::rofl::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19211414 said:
    "රත්තරං නිසා අතවරයට පත් දැරියන්ගේ සංගමේ" මාසික සමුලුවේ තීරනේකටලු දාලා තියෙන්නේ:cool:

    සතියකට සැරයක් වත් ආතල් එකක් තිබ්බෙ නැත්නම් වැඩක් නෑ තමයි:baffled:....

    තව දවස් දෙක තුනකින් එයි අළුත් ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන:rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රිදිච්ච පැන්ඩා කාරයොත් හොරෙන් බලන් ඇති.. :lol:

    IurMoKJmdbhwcg6hClcLyN01_500.jpg

    hina gihin pana yanwa bun :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙහෙම ත්‍රෙඩ් දැම්මා කියලා ඔයාට බේරෙන්න බෑ සහෝ..
    අපි දත් කිඹුලා එක්ක ටීම් එකක් හදාගෙන ඔයාව බලන්න ලගදිම එනවා :cool:

    අතවරයක් කරන්නද..? අතවරයකට කර න්නද..?:rofl:

    Status
    Not open for further replies.