1. jayanathek

    "සියල්ලට මුල බදියුදින්" -මල්වතු නාහිමි

    "සියල්ලට මුල බදියුදින්"... 03-16-2018 10:25 AM ගංගා මෑණියන් විසින් රෙප් කපන ලදී වැඩක් නැ බන්... මොන දේ කීවත් ඉවසගන්න බැරි පිරිසක් මේකේ ඉන්නේ....
  2. jayanathek

    ඔන්න ඕකයි රටේ තත්වෙ

    යුද්දෙන් අරාජික වෙච්ච රටක් යුදබිය නැති රටක් කරන්න බරක් ඇද්දේ ගොටා.. දෙමව්පියෝ දෙන්න බස් 2 ක වැඩට ගිය කාලේ අවසන් කරල රට යම් මට්ටමකට ගෙනාවේ ගොටා. කොළඔ පාතාලේ නැති කරල සාමාන්‍ය මට්ටමට ගත්තේ ගොටා.... මේ ඉන්න හරක් මොකක්ද දැන් රටට කරගෙන යන්නේ... මේ විපතෙන් රට ගලවගෙන රටට වැඩක් කරොත් අනාගතේ ගෝටා විතරයි....
  3. jayanathek

    "සියල්ලට මුල බදියුදින්" -මල්වතු නාහිමි

    ජාතිය අවදි කල යුතු පිරිස මෙලෙස නිදා වැටී සිටීමේ ප්‍රතිපල මේ වනවිට ලැබෙමින් පවතී..... තව දුරටත් එසේ සිටීම ඔවුන්ගේ පැවැත්මටද තර්ජනයක් වී ඇත.
  4. jayanathek

    2020 පීටර් ඩි අල්මේදා ජනපති කරමු

    ඇයි හිරිකොතේ පොනිල ඉන්නේ තොපිට . ඌට වඩා හොද එකෙක් ඉන්නවද? දීපියව් ඌටම...
  5. jayanathek

    එලකිරිය unblock කරන්න

    ලොවිනව ලොවිනව ලොවිනව.... ඉවරයක් නෑ
  6. jayanathek

    එදා_අද

    ඒ කාලේ රටේ මොනම හරි සංවර්ධනයක් තිබුණ. අද මොකද වෙලා තියෙන්නේ රටම එක තැන නැවතිලා.... කුණුවෙනවා ගද ගහනවා....
  7. jayanathek

    ෆේස්බුක් අවහිරය මේ දැන් ඉවතට

    හීන්බබාගේ තවත් කෙබරයක්ද දන්නෑ.....
  8. jayanathek

    ෆේස්බුක් අවහිරය මේ දැන් ඉවතට

    තාම නැ බන් කිරයත් තාම බ්ලොක් එස්එල්ටි
  9. jayanathek

    ElaKiri working?

    ඇස් ඇල් ටී අපට තාම බ්ලොක්
  10. jayanathek

    ජනපති නියෝගයෙන් FB තහනම වහාම ඉවතට

    දැනටමත් ඒක කරලයි තියෙන්නේ
  11. jayanathek

    මහින්ද_සමාව ගන්න නම් කරන්න ඕන දේ

    නලුවෙක් නොව මොලයක්
  12. jayanathek

    ෆොන්සේකාගෙන් වැඩක් ගන්න බැරිද රටට.

    පොන්සේකා කියන්නේ ප්‍රතිපත්තියක් ඇති මිනිහෙක් නෙවෙයි.. මිනිහ ආමි එකේ ඉදල දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන නිසාත් ඉහළින් ලැබුනු තීරණ නිසාත් ඒ වැඩේ හරියට කරා. ඒත් අද යුද්දේදි පුලුවන් තරම් කෙනෙහිලිකම් කරපු උන් සෙට් එකක් එක්ක මඩ ගොහොරැවක එරිල ඉන්න විදිය දැක්කම මූ ආමි එකේ හිටියද කියලත් සැක හිතෙනවා....
  13. jayanathek

    ගෙදර කට්ටිය M3 පැත්තට හෑරෙව්වාට පසු

    සමහරක් පුදුම ට්‍රයි එකක් දුන්න හංසයා දිනවල රට සුකිත මුදිත කරන්න..... ඒත් උනේ වෙන දෙයක්... පුදුමේ කියන්නේ මුන්ගෙන් සමහරක් තාම පිලිගන්නේ නෑ රටට කෙලවලා තියෙන්නේ කියල. හිතාගන්න බැරි මුන් ඇත්තටම යහපාලනයක් වෙනුවෙන්ද කඩේගියෙ කියන එකයි....
  14. jayanathek

    ආන්ඩුව​

    රෙද්දෙ රෙවුනු ආණ්ඩුව
  15. jayanathek

    ආණ්ඩු බලය ගැනීම සහ කිරීම

    අවස්ථාවාදී ගේම්කාරයො සෙට් එකකට බලය ලබාදීමේ ප්‍රතිවිපාක දැන් අපි ගෙවමින් සිටින්නේ.... මෙතනදි හිටන් උන්ගේ ප්ලෑන් එකේ ඉත්තෙක් විතරයි.... ඌ දැන් චෙක් වෙලා කරගන්න දෙයක් නැතිව උඩබලන් දොඩවනවා.... අනික් උන් ගේම ගහනවා ඉතිරි අවුරුදු 2 කත් අපට කෙලවන්න
  16. jayanathek

    මුතුරාජවෙල වනසා කරන්න යන අපරාධය

    එෆ් බී වැහුවම ඔක්කොම හරි.... විකුණන් කන්න චන්දෙ දීපු උන් දැන් විදවපුයව්
  17. jayanathek

    පොනිලා

    :yes::yes::yes:
  18. jayanathek

    ආර්තික_සම්බාධක

    10 දෙනෙක් එකතු උනාම පාලනය කරගන්න බැරි උන් දාන සම්බාදක........
  19. jayanathek

    Internet TAX අහෝසියි

    පුක රතු සදුන් ල ලොවලම රනිලගේ ගෙවිල ඇති දැන්.......

    No contents