1. jayanathek

    අලුත් වීෂය නිර්දේශය

    පොන්නයෝ පාලනය කරන රටේ ළමා පරපුරම පොන්නයෝ කරන එකද මුන් ගේනව කීව වෙනස
  2. jayanathek

    මුහුදට යන ලංකාව

    හෙවනට ඇති ගහක් කපනකොට මොන කතාද? එකතුවෙන්න! කාලය ඉක්මනින් ගෙවී යනු ඇත
  3. jayanathek

    හයියු

  4. jayanathek

    අත්සන් 55 ක් සමගින් විශ්වාසභංගය භාරදෙයි

    මෙතන මහින්දගේ අත්සන ගැන හොයන උන් එකෙක්වත් මහබැංකු හොරා ගෙදර යවන්න වචනයක් කතා නොකරන ජීවීන් කොටසකි.
  5. jayanathek

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

    එෆ් බී එකේ ඒකිව හොයාගන්න තැනට එනකම් මගේ කතාවට සමානයි... දුක කියන්නේ මම තාමත් ඒකිව හොයනවා....
  6. jayanathek

    පූටින්ගේ_සංදර්ශන

    ආර්ථිකේට කෙලවෙද්දෙන්..... එකතුවෙලා ගෙනාපු මේ වෙනස අපට හොදා.....
  7. jayanathek

    පූටින්ගේ_සංදර්ශන

    ඒ අතින් අපේ රනිල් උත්තමය.......රටට කොරපු කොටස......
  8. jayanathek

    පූටින්ගේ_සංදර්ශන

    මුන්ට තියෙන රාජපක්ෂ භීතිකාවේ තරම තමයි මේ පෙන්නන්නේ.... වෙන රටක වැඩක් කරන නායකයෙක් මහින්දට සමාන වෙලා පේනවනම් ඌටත් මුන් වයිර කරනවා.... ලොවපන් තව ලොවපන් රනිල්ගේ පුක ගෙවෙනකම්....
  9. jayanathek

    පූටින් හා සූටින් මාටින්ල

    අව්ලක් නෑ... රනිල්ල මේ රට හොද මාවතකට ගෙනියයිනේ....
  10. jayanathek

    5% TAX අපේ‍්‍රල්_01_සිට

    අවුරුදු 16 කට පස්සේ අවම ආර්ථික වර්ධන වේගය වාර්තා කරල 2017 දී.... ආණ්ඩුවේ ආර්ථික දැක්ම ගැන හොදම සාධකයක්... මිනිස්සුන්ගේ බැංකු පොලිය වගේ ඒවට බදු ගහන තීන්දු වලින් රට තව තවත් අගාධයට ඇදගන යන්නේ...
  11. jayanathek

    5% TAX අපේ‍්‍රල්_01_සිට

    වැඩ අරඹලා
  12. jayanathek

    prime minister ranjith maddumabandara

    :lol::lol::lol:
  13. jayanathek

    සිරිසේන තව මාසතුනකින් ඉවරයි

    ජනාධිපතියි අගමැතියි දෙන්නම පුකට පයින් දීල එලවන්න ජනතාව පෙලගැහිල ඉන්නේ....
  14. jayanathek

    පෙට්ටිය_කඩපු

    :lol::lol::lol:
  15. jayanathek

    දින 100යි රට හදන තැන ජල්තර්

    ඔන්න අවු 16 කට පස්සේ වාර්තාවුනු අඩුම ආර්ඛිත වර්ධනය පෙන්නලාලු.... වෙනස රටට කොරල තියෙන්නේ...
  16. jayanathek

    වසර 16 කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය

    ආර්ථිකේට කෙලවෙද්දෙන්..... මේ ගෙනාපු වෙනස අපට ඊට වඩා වටිනව.....හදුන් බුවා
  17. jayanathek

    මුතුරාජවෙල වනසා කරන්න යන අපරාධය

    ලංකාවේ මොකේද බන් දේශපාලනේ නැතිව සිද්දවෙන්නේ.... මේ කාරණා හැම එකක්ම දේශපාලනේ ගෑවුන ඒව නේවීද?
  18. jayanathek

    කුණු_කොළඹ

    ආණ්ඩුවේ ලොකු කාර්්‍යභාරයක් තියෙනව බන්.... මොකද මිනිස්සු කුණු තියාගෙන කන්නද. එළියට දාන්න ක්‍රමවේදයක් හදන්න ඕන. 2009 විතර වෙනකම් කොළඹ තිබුණු විදියයි.... 2015 වෙද්දි කොළඔ තිබුනු විදියයි හිතපන්.... 2015 වෙද්දි ඉතා හොද මට්ටමකට කෙළඔ තත්වෙ ගෙනාවා.... ඒත් අද ආයෙ 2000 විතර තිබුණු මට්ටමට කුණු කදු ගොඩගැහිල...

    No contents