එල එල
:love:
gym එක හොද උනා කියල ඇගවල් හැදෙන්නෙ නෑ බන්..
බේතකට වත් gym එකක් නැද්ද..
ඊලග thread එකේ දාන්නම් මචං..
අනිත් උන්ට කිව්ව වගේ සීනි,කාර්බ්ස් ගන්න එක අඩු කරපන්..
බඩට ගැහුව කියල බඩෙන් අගලක් වත් අඩු නම් වෙන්නෙ නෑ ලොවෙත්..
බඩේ තියෙන්නෙ ඔය ෆැට් ලේයර් එකනෙ ලොකුවට ඒක විතරක් අඩු කරන්න...