Macho mage height eka 5'9 i weight eka 63 kg. Usa anuwa madi. Mage bada tiyanawa wadipura. Mata one bada adukaragena aga tikak shape karaganna. Enisa badata godak gahanawa dan. Tama satiyak wat na patan aran. Kama wenasak nam na. Kiyanna puluwanda honda plan ekak? Eeye ra nam kotthu bagayak kawa habai.





ජිම් එකේ එකා බේසික් ගහපන් මල්ලි බේසික් ගහපන් මල්ලි කෑගහනවා..
බර ගහන්ඩ දෙන්නේ නෑ ... කොහොමත් බැක් එකනම් මට පට්ට අමාරුයි ගහන්ඩ...ඒවා වැඩක් නෑ මට අර බඩට ගහන්ඩ එකක් කියපන්කො(ටයර් 2කට) 


