ඕන එකෙක්ට ගත හැකි.. whey ගන්න ඕනමයි කියල එකක් නෑ..
whey ගහපු තරමට ඇග හැදෙන්නෙ නෑ.. gym එක ඇතුලෙ තියෙන්නෙ ලොකු පාර්ට් එක..
මසල් එක බ්‍රේක් කරාම හොදට රිකවර් වෙද්දී අපි ගන්න ප්‍රෝටීන් එක්ක තමයි මසල් එක rebuild වෙලා තව ලොකුවට හැදෙන්නෙ.. ඒකට whey ඕන නෑ තව කොච්චර ප්‍රෝටීන් ගන්න පුළුවන් ද කෑම වලින්...