1. TakaTakas

    තවත් කොරෝනා මරණ දෙකක්! මරණ 19යි! ලාබාලම මරණය අද!

    මේ වේ@# ආණ්ඩුව තාම නිදිද?
  2. TakaTakas

    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

    මිනිසා කියන්නෙත් සතෙක්. හික්මීමක් ඇති මිනිස්සු අඩුයි.එහෙම බැලුවාම වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ තමන්ට තමන්වවත් කන්ට්‍රොල් කරගන්න බැරි පිරිසක්. ඔ්නම සතෙක් නිදහසට කැමතියි. මේවගේ සංචරණ සීමා කරන්න කිව්වත් ඒ වෙනුවෙන් බාහිර නීතිමය බලපෑමක් නැති උනාම මුන් එහෙ මෙහෙ යනවා. ඒක නවත්තන්න තමයි පාලනතන්ත්‍රයක් මේ වගේ...
  3. TakaTakas

    කොරෝනා දෝරෙ ගලා යද්දි ආණ්ඩුව නිහඩ ඇයි.?

    5000 නෙමෙයි 25000 ක් දුන්නත් කමක් නෑ ආණ්ඩුව ශක්තිමත්නම්. මම කිව්වෙ රටේ ආර්ථිකේ ගැන හිතල. 5000 ගැන උඹට නොතේරුණාට 5පංතියෙ පොඩි එකෙක්ටත් තේරෙනව ඇත්තම සුදුසුකම් ඇති අය කවුද කියලා තෝරගන්න. කවුද ජාසිංහට බැන්නෙ කියපන්කො. නොදන්න හුයන්නවල් දොඩවන්නෙ නැතිව චූ කරල ගිහිල්ල නිදා ගනින්.
  4. TakaTakas

    කොරෝනා දෝරෙ ගලා යද්දි ආණ්ඩුව නිහඩ ඇයි.?

    පන්දාහ දෙනඑක නෙමෙයි මචං වැඩේ. පැතිරෙන එක අවම කරන්න කළ හැකි දේවල් මගඇරල ඉන්නෙ. සංචරණ සීමා දාන්න ඔ්න අයිලන්ඩ් වයිඩ්. ආර්ථිකේට කෙල වෙනව කියල එහෙම නොකර ඉදල පහුවෙලාා කරන්න බලන් හිටියම වෙන්නෙ වැඩේ දුරදිග යන එක. ඇත්තටම අනිල් ජාසිංහ ඉන්දැද්දි මීට වඩා කාර්යක්ෂමව තීරණ ගත්තා ආණ්ඩුව මිනිහව කලින්ම එතනින්...
  5. TakaTakas

    කොරෝනා දෝරෙ ගලා යද්දි ආණ්ඩුව නිහඩ ඇයි.?

    වයිරසය චීනෙ තියන කාලෙ අප‌ේ ආණ්ඩුවට තිබුන ඇම්ම රට ඇතුලට නියම ඇටෑක්එක ආවට පස්සෙ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. මට හිතෙනවා මේ වයිරසයෙන් ආණ්ඩුව යම් ප්‍රයෝජනයක් ගන්න හදනවා කියලා. මෙකෙ ලොකුම හානිය තියන්නෙ වැඩිහිටි ජනගහනයට ආණ්ඩුවට ලොකු බරක් වෙච්චි වැඩැහිටි ජනගහනය අඩු කරන්න හදන ප්ලෑන් එකක් කියලයි...
  6. TakaTakas

    ඔන්ලයින් බිස්නස්

    මොනාද බන් හොද කුරියර් සර්විස් තියන්නෙ. කෑෂ් ඔන් ඩිලිවරි කරන්න ඔ්න. වෙලාවට සල්ලි දෙන එකක් වෙන්න ඔ්න
  7. TakaTakas

    මහනුවර සෙලවේ, වික්ටෝරියා වේල්ලට බඩු පැකට් වෙන්න යන්නේ?

    මට හිතෙනවා මේ හදිසි වැස්සත් මේ භූූ කම්පනවල බලපෑමක් කියලා. http://sinhala.adaderana.lk/news/
  8. TakaTakas

    සතියක් යනකල් විදුලිය බිදවැටේ

    2/3 දීපු ගමන් බලාගාරයක් හදන්න එපැයි නේද බන්. 😂😂
  9. TakaTakas

    වාස්තු විද්‍යාව (Wasthu vidyawa)

    දැන් වාස්තු දෝෂ අරින්න කියලා පිරමිඩ්ස් ගෙයි වලලනවා / වහලෙ එල්ලනවා. මේකෙදි කිසිම තැනක් කඩන්නෙ බිදින්නෙ නෑ. මේ ක්‍රම සාර්ථකද ?. මේව ගැන දන්න අය කියපල්ලකො.
  10. TakaTakas

    ඇයි Vezel price එක වේගයෙන් අඩු වෙන්නෙ

    CHR එකෙත් මොකක් හරි කේස් එකක් තියනවද (උපන්ගෙයි දෝෂයක්)
  11. TakaTakas

    ගෝඨාබය නිවට පඹයෝ කෝ යකෝ නීතිය?-ඥාණසාර හාමුදුුරුවෝ ගුගලයි😱😱😱😱

    මේකට ඉතාම ඉක්මනින් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මහින්දගෙ දේශපාලන ආසනය නේද? නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ඔහුටද ඡන්දය දීමෙන් වැලකී සිට දේශ මාමකත්වය පෙන්නපල්ලා. මහින්දට දෙන්න එපා කියන්නෙ ජෙප්පන්ටවත් පෑඩ් සජියටවත් දෙන්න කියන එක නෙමෙයි. අපි පෙන්වන්න ඕන රටේ සම්පත් විනාශ කරන එක පකෙක්ටවත් අපි කැමති...
  12. TakaTakas

    Mask KN95 නැවත බාවිතා කිරීම Reuse

    සබන් දාල හෝදපන්.අවුලක් වෙන්නෙ නෑ.මම නම් 5 පාරක් විතර හේදුවා.ඒත් අවුුුුුලක් නෑ
  13. TakaTakas

    excel මංගල යෝජනා උදව්වක්

    ඔ්ක හොදයි. බයනැතිව රෙජිස්ටර් වෙයන්. හැබැයි මොකේ රෙජිස්ටර් උනත් හොද එකක් හොයා ගන්න එක උඹේ වැඩක්.
  14. TakaTakas

    සුව නොවන ලෙඩ සුව කරනු ලැබේ....(රුවටීමක් නොවේ)

    ලෙඩ හොද කරන කතන්දරේ නම් දන්නෙ නෑ. හැබැයි අපිට නොපෙනෙන තොරතුරු (සීමාවක් තුල) , අණවින කොඩිවිණ , හොරකම් ගැන විස්තර වගේ දේවල් නම් මේවගේ අයගෙන් අහල දැනගන්න පුළුවන්. මේගැන රිසර්ච් කරපු මාහාචාර්ය වරයෙක් හිටියා නන්දසේන රත්නපාල කියලා දැන්නම් මිනිහා මැරිලා. එයා ලියපු පොත් තියනවා.මේ ගැන උනන්දුවක් තියන අය ඒ...
  15. TakaTakas

    හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

    මේක චෙක් කරන විදිය කියන්න පුලුවන්ද. වීඩියෝ එකක් හරි දාපන් වටිනවා.මගෙත් ෆෑන් එකක් තියනවා ඔය වගේම ලෙඩ දෙන එකක්. රිමෝට් එකෙන් වැඩ කරන එකක්.දැන් රිමෝට් නම් නෑ. මැනුවල් වැඩ කරන්නෙ. ඔන් කරල ටික වෙලාවක් යනකල් හම් එකක් එක්ක ගොඩාක් හිමීට කැරකෙන්නෙ.ටික වෙලාවක් යද්දි හයියෙන් කැරකෙන්න පටන්ගන්නවා. හැබැයි...
  16. TakaTakas

    Youtube video upload help

    වීඩියෝ එකේ දකුණු පැත්තෙ යටින් තියන කොලිටිය සිලෙක්ට් කරන තැන බලපන්. කොලිටි ඔප්ෂන් ගොඩක් තියනවනෙ බලන කෙනාට තෝරගන්න. එතන නැද්ද උඹ බලා පොරොත්තුවෙන කොලිටිය.මේ දවස් වල කොහොමත් වීඩියෝ කොලිටි අඩු කරල තියන්නෙ. කොරෝනා නිසා මිනිස්සු යූ ටියුබ් බලවා වැඩියිලු. ට්‍රැෆික් වැඩි නිසා ලෝඩින් ටයිම් වැඩිවෙනහින්ද...

    No contents