1. TakaTakas

    කොරෝනාවෙන් මැරුන අය ආදාහනයට පෙට්ටිය ගෙදරින් ඉල්ලන එක සාධාරණද?

    දැන් අවුරුද්දක විතර ඉදල මිනිස්සු ඉන්නෙ සතේ නැතිව හෙන කෝඩෙ ගහල. කොරෝනා කේස් නිසා එදාවේල හම්බකරන් කන්නෙත් හෙන අමාරුවෙන්. එහෙම එකේ කොරෝනා හැදිලා මලාම පෙට්ටිය අරන් දෙන්න කියල ගෙදර එවුන්ට කියන එක පට්ටම අසාදාරණයි නේද?. අනික ගොඩක් වෙලාවට මැරෙන්නෙත් ලොක්ඩවුන් වෙලා තියන පැතිවල එවුන්. උන්ට ආදායමක් නෑ...
  2. TakaTakas

    Windows 10 Professional Key | Giveaway | නොමිලේ

    Matath diyanko ekak
  3. TakaTakas

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට

    තව අය ඉන්න බව ඇත්ත.ඒත් මේ ආණ්ඩුවෙ ඉන්න උන්ට මක් වෙලාද බන්. ජාසිංහව අයින් කලා දැන් තව එවුන්ව අයින් කරන්න යනවා.මුන්ට රෙවිල ඉන්නෙ මම හිතන්නෙ. ඇත්ත වසන් කරල කවදාවත් කොරෝනා පාලනය කරන්න බෑ පුතී. බය කරන තරමට හොදයි.නැත්නම් මුන්ව පාලනය කරන්න බෑ. ජයරුවන් කියපුවා ඇත්ත හෝ බොරුවෙන්න පුළුවන් ඒත් ඒක කියපු...
  4. TakaTakas

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    වතුර කලයක් ගැන විතරද ගොන් ලබ්බො උඹ දාල තියන්නෙ. ගායකයෙක් ගැන කියල නැද්ද.එතකොට රංජ නෙමෙයිද කියල තියන්නෙ. ඌ හරි උපාසකයා. කවුරු හරි කියපු දෙයක් දාද්දි බලපන් ඒ කියන එකා ඒක කියන්න සුදුසු එකෙක්ද කියලා. සේරටම කලින් ඔය කල ගෙඩිය අරන් නාවන්න ඔ්න උඹළ වගේ එවුන්ව.
  5. TakaTakas

    ඒලියන්ත කියන්නේ සිංදු කිය කියා හිටපු කොල්ලෙක්. හිමාලයේ නෙවෙයි හිටියේ ජම්බුගස්මුල්ලේ - රංජන්

    ‌බොරු කොණ්ඩයක් දාගෙන ඉන්න තට්ට රංජා කියනවා ඒලියන්ත වයිට් කියල බොරු නමකින් ඉන්න ඉමේෂ් රංගන කෙනෙක් ගැන. ඌ සමාජෙට කරන්නෙත් බොරුවක්. ඉතිං අනාත සජියගෙ පජාත ගෝලයො ටිකට පට්ට චූන්.මොකද ඡන්දෙන් කුජීතවෙන්න කාල ඉන්න එවුන්ට කටගැස්මට කාලෙකින් මුකුත් හම්බ උනෙත් නෑනෙ. ඔන්න දීල.හප හප ඉදපියව්. වේ.... හැත්ත...
  6. TakaTakas

    ගොන් රජාගේ හොර වෙදා ගේ කැරැට්ටුව

    දැන් සිංදු කියන දොස්තරල නැද්ද( මූ ඩොකෙක් නොවන බව ඇත්ත) ඔ්නම පුද්ගලයෙක්ගෙ කලින් හිටපු විදිය කිය කිය උඩ පනින එක ගොංජගෙ උපන් ගතියක් ද කොහෙද. උඹලත් ඌටම හරියන බඩු ටික. බැක්සටිඩ් අල්ලන එවුන් වෙන්න ඇති මගෙ හිතේ්‍. වයිට් කාරයා යමක් කරල තියනවා මොන සෙප්පඩ විජ්ජාව දාල හරි. ඒකනෙ ඌට ඉන්ටර්නැෂනල් වැලියු එකක්...
  7. TakaTakas

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    තාමත් සතුටුයි.ඒ සතුට හැමදාටම විදින්න නම් වටේ ඉන්න ගෝතයො ටික ඈත් කරන්න වෙයි. ජෙනුයින් ගෝටා දකින්න පුුුුුුුුළුවන් වෙන්නෙ එතකොටයි
  8. TakaTakas

    ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ..- අලි සබ්රි

    මොනා උනත් හම්බයො වලදාන්න දෙනව කියන්නෙ දැන් ඉතිං ආණ්ඩුවත් වැලලෙනවා කියන එක තමයි.
  9. TakaTakas

    මාසෙකට 44000 ගානේ එකතු කරලා අවරුදු 10කින් ලක්ෂ 53ක් හොයන ක්‍රමය .

    ඔය යකා බෑන්ක් මැනේජර් කෙනෙක් නේද (ආණමඩුව පැත්තෙ ඉතිරිකිරීමේ බැංකුවකද කොහෙද) ? මමත් දැකල තියනවා FB එකේ පෝස්ට් දානවා.
  10. TakaTakas

    කොහොමද බන් තම්බි මෙහෙම කරන්නෙ

    අපිත් සෑහෙන්න ගෝඨට කඩේ ගියා. දැන්නම් ඇත්තටම කණගාටුයි. සිද්දවෙන දේවල් ගැන. ඉවසීමේ සීමාව පනින්න තව ඩිංගයි.පටන්ගන්නවා ආණ්ඩු විරෝධය. වෙන කරන්න දෙයක් නෑ. තම්බියද දෙමලද සිංහලයද කියල නෑ හැමෝටම එක නීතියක් ඔ්න. කොරෝනාවෙන් වලලනව කියනඑක මේ පුංචි බිමේ කරන්න බෑ.එකක් තමයි ජලස්ථරවල ප්‍රශ්නය අනික තමයි ජනාවාස...
  11. TakaTakas

    එලියන්ත වයිට්ගේ හොර

    01. කෙල්ල /ගීතාංජන මලානම් ඇයි එවෙලේ පරීක්ෂණ ඉල්ලුවෙ නැත්තේ‍. මම හිතන්නෙ ආණ්ඩුවත් උංගෙනෙ ඒ වෙලාවෙ. හිරේ දාන්න තිබුනානෙ හොර වෙදෙක් කියල. ඇයි නොකලේ 02. කවුරු උනත් දැන් ඉන්න තත්වෙයි කලින් ඉදපු තත්වෙයි විවේචනය කරනවනම් ඌ අමන මරි මෝඩයෙක්.ඔ්නම කෙනෙක් කලින් හොදට ඉදල පස්සෙ පල් හොරෙක් වෙන්නත් පුලුවන් දැන්...
  12. TakaTakas

    STAY SAFE ඩිජිටල් විසදුම හෙට සිට

    පොන් පාවිච්චි නොකරන අයට මොකද වෙන්නෙ?එහෙම අයඕන තරම් ඉන්නවා.
  13. TakaTakas

    STAY SAFE ඩිජිටල් විසදුම හෙට සිට

    ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ...
  14. TakaTakas

    සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

    මැතිවරණයට පෙර: "සෞඛ්‍යය අංශ ප්‍රවීනයන්ගේ උපදෙස් අනුවයි අපි කටයුතු කරන්නෙ". ඡන්දෙන් පස්සෙ : "කවුරු කිව්වත් රට වහගෙන ඉදල බෑ මිනිස්සු තමන්ගෙ ආරක්ෂාව තියාගෙන වැඩ කරන්න ඕන." සෞඛ්‍ය අංශ නිර්දේශ වලට ඉහලින් දේශපාලන මතය බල ගැන්වෙන හැඩයි.
  15. TakaTakas

    ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

    ඡන්දෙට කලින් හිටපු අනිල් ජාසිංහ ලොක්ක තමයි වැඩ්ඩ කියලයි මට හිතෙන්නෙ.මේ යකා දැන් කෙලෝ ගන්න යන්නෙ ඒක ඇත්ත බන් මෙයා කියන විදියට IDH එකේ එවුන්ට හැදෙන්නෙ නැත්තෙ නියම විදියට පිළිවෙත් රකින නිසාලු. එතකොට අනිත් හොස්පිට්ල් වල ඉන්න නර්ස්ලට, සමහර වෙලාවට ඩොකාලට එහෙමත් හැදෙනවා. ඒ කියන්නෙ උන් පිලිවෙත් දන්නෙ...
  16. TakaTakas

    එක්තරා රටක අගමැති කෙනෙක් කොරෝනා වලට හොයාගත්ත බෙහෙත

    දැන් උඹ දන්නවද වෙන මොකක් හරි පිහිටක් තියන දෙයක්? ලෝකෙටම කෙල වෙලා ඉන්න වෙලාවක ආගමික පිලිවෙතක් අනුගමනය කලාම මොකද වෙන්නෙ. මහින්දගෙ ඉල්ලීමක් අනුව රථන සූත්‍රය කිව්වොත් ඒකත් ඇලජික් උඹලවගේ ගොබ්බයො බන්.
  17. TakaTakas

    covid ගේ මුල්ම ලාංකීය මාරයාව දේශීය වෛද්‍ය ඇමති නිවසට ගොස් බැහැදකියි.

    මේක කොරෝනාවට දීපු එකක්ද නැත්නම් ඩෙංගුු වලට දීපු එකක්ද? තමන්ටම හදාගන්න බෑ නේද මේකෙ තියන විදියට

    No contents