ඇත්ත කියපන් අප්පුවො. උඹ නේද අර ප්රමුක ටීවී කියන යූටියුබ් චැනල් එක කරන්නෙ. ඒකෙ අර වික්රමආරච්චි කියන එකාව ගෙනල්ල බේත් කියනව කියල සුප් එකක් දීල කුජීත වෙලා ඉන්නෙ උඹ නේද?. දැන් හතර වටේම ඉන්න එවුන්ට ආඩපාලි කියනවා රෙද්දෙ රීගෙන.මේසන් බාස් කෙනෙක්ගේ බේත් නෙ ඩොකාලා ට්රයල් කොරල තියෙන්නේ - මොන නවනිංගිරාවක්ද අප්පා ඒක ?