1. TakaTakas

    FOLLOW A ONLINE COURSE FOR GETTING VALUE OF MONEY

    කරපු තැන දාපන් නැත්නම් නාහෙන් අඩන්නෙ නැතිව වැඩක් බලාගනින්
  2. TakaTakas

    Ebay dropshipping

    ඔ්වට අහුවෙන්න එපා. ඔය සේරම ප්රොෆිට් නෙමෙයි. යූටියුබ් එකේ තියනවා ඔ්න තරම් සිංහල වීඩියෝ. ගොඩක් හරිය ඒවගෙන් අල්ල ගන්න පුළුවන්.තව වැඩි දුර ඉගෙන ගන්න ඔ්න නම් ඉංග්‍රීසි වීඩියෝත් තියනවා. ඔ්කෙ අපිට තියන ලොකුම ගේම පේපැල් ලංකාවට සපෝර්ට් නැති එක. ඒකට දැන් ඊබේ එකෙන් ඩිරෙක්ට් බෑන්ක් එකට සල්ලි එන ක්‍රමයක්...
  3. TakaTakas

    බෝරා මූසලමානුවො

    අනේ හුකේ.... සාමාන්‍ය තත්වයකදී එන එකයි මේ වසංගත තත්වයක එන එකයි වෙනස්නෙ බන්. බලපන් අපේ එවුන් කොච්චර වීඩියෝ දානවද ගෙන්න ගන්න කියල.එත් ඒවා තාම පෙන්ඩින්. උන් එහෙ මරණ භයේ. මෙහෙ තම්බි ගේනවා. හිතපන් සාදාරණයිද
  4. TakaTakas

    බෝරා මූසලමානුවො

    උඹ හිතනවද අපේ එවුන්ව නිකන් ගේනව කියල. සාමාන්‍යයෙන් එන්න යන වියදම වගේ තුන්ගුණයක් විතර අය කරනවා.ට්‍රාන්ස්පෝට්/එකමඩේෂන්/සෞඛ්‍ය පහසුකම් ඔය සේරටම අය කරනවා.
  5. TakaTakas

    බෝරා මූසලමානුවො

    පිටරට වල අවුරුදු ගණන් දුක් විද විද රටට විදේශ විනිමය ගෙනාපු අපේම එවුන් එන්න හදද්දි ඉඩ නෑ..අවධානම වැඩියි...සෞඛ්‍ය පද්දතියට දරාගන්න බෑ..ඔය වගේ පකේ කතා කිය කිය ඇයි බන් මුන්ව ගෙන්න ගන්නෙ. ඇත්තමයි මම පොහොට්ටුවට ඡන්දෙ දෙන්න නෑ උන්ව ගෙනාවොත්. මම ඇතුළු ගෙදර එවුන්ටිකයි යාළුවො සෙට් එකක් ඉන්නවා උනුයි කතා...
  6. TakaTakas

    Adobe products 2020 සෙට් එකම

    මේ ක්‍රමය හරිගියෙ පොටෝෂොප් වලට විතරයි
  7. TakaTakas

    Adsense approve උනෝ.

    ඇයි බන් මේ විදියට සයිට් එක පබ්ලික් දැම්මෙ. උඹට පිස්සුද. මේක ලංකාව.
  8. TakaTakas

    Adobe products 2020 සෙට් එකම

    මචං කොරල්ඩ්‍රෝ එකත් දීපන්කො අලුත් එකක් 2019 හරි 2020 හරි කමක් නෑ
  9. TakaTakas

    Adobe products 2020 සෙට් එකම

    මචං මේකෙ ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑනෙ.කවුරු හරි ගාව ටොරන්ට් ෆයිල් එක තියනවනම් දීපන්කො
  10. TakaTakas

    තොණ්ඩමන්ගේ මල ගෙදර ගිය තිදෙනෙකුට කොරෝනා ලක්‍ෂණ.. වහාම කොරෝනා පරීක්‍ෂාවට.. සියල්ල නිරෝධායනයට..

    මේක පැතිරිලා ගියොත් අගමැති විදියට මහින්ද මහත්තයා තමයි වගකිව යුතු. මොකද එයා තමයි කට්ටිය ඉස්සර කරගෙන මේකට ගියෙ. මුළු රටේම මිනිස්සු විශාල කැප කිරීමක් කලා මාස දෙකකට ආසන්න කාලයක් ගෙවල් වලට හිරවෙලා ඉදල. මල ගෙවල් තව කොච්චර තිබුනද ඔය කාලය තුල ඒ මැරිච්චි මිනිස්සු ඒ පවුල් වල අයට වටින්නෙ නැද්ද. නිසි ගෞරව...
  11. TakaTakas

    Answered Fiverr Orders වැඩි කරගනිමු - Full Tut

    නෑ බන් ඔ්ක ගොඩක් ඒවුන්ට ගැටළුවක් වෙලා තිබුණා.ඒ්ක වෙලා තියන්නෙ GMT ඒක අනුව ෆයිවර් ඒකේ ටයිම් ඒකයි අපේ ටයිම් ඒකයි අතර තියන වෙනස නිසා. ඒ්කයි ඔතන ජුන් වෙලා තියන්නෙ ඔය මැයි මාසෙ ආදායම.
  12. TakaTakas

    Answered Fiverr Orders වැඩි කරගනිමු - Full Tut

    මේ තියන්නෙ තව ස්ටෝරියක්. මේක ගෑනු ළමයෙක් කරන ඒකවුන්ට් ඒකක්. උපුටා ගැනීම FB ඒකේ Online Entrepreneurs Club ඒකෙන්. මම හිතන්නෙ ඒ් ගෑනු ළමයා තරහා වෙන ඒකක් නෑ මේකෙ දැම්ම කියල. තව කවුරු හරි මෝටිවේෂන් වෙයි කියල හිතල දැම්මෙ. " May Earnings කරන්නේ Fiverr . Category එක Graphic Design පටන් අරන් දැන් 4...
  13. TakaTakas

    නවරන්ටත් හරි ගිහිල්ලා වගේ.

    ටිකක් කලා බන් පේපැල් කේස් එකක් නිසා නතර කලා දැන් ආපහු පටන් ගන්න යන්නෙ.
  14. TakaTakas

    නවරන්ටත් හරි ගිහිල්ලා වගේ.

    දැන් ඊබේ ඒකේ අලුත් ඒකවුන්ට් හදන ඒක හෙන ගේමක් දෙන්න ඔ්න වැඩක්ලුු නේද .ඒකවුන්ට් හදන පරක්කුවෙන් බෑන් කරනවලු. මම වැඩේට අතගහන්න හැදුව විතරයි. ඒ්ත් අතහරින්නෙ නෑ මොනව කලත් ඒ්කට සොලුෂන් ඇතිනෙ.
  15. TakaTakas

    නවරන්ටත් හරි ගිහිල්ලා වගේ.

    ඒ්කනම් හරියටම දන්නෙ නෑ බන්.
  16. TakaTakas

    නවරන්ටත් හරි ගිහිල්ලා වගේ.

    මූ මේක ජෝක් ඒකට දැම්මද මන්ද ඒ්ත් හැමතැනම ෂෙයා වෙනවා. හැමෝම විෂ් කරනවා. හැබැයි ජෝක් ඒකක් උනත් නොවුනත් මේක හොද මෝටිවේෂන් ඒකක් විදියට ගනිල්ලා. උඹලත් ට්‍රයි කරපල්ලා බැරි නෑ.ඒ්කයි මෙතන දැම්මෙ. " Alevel fail නම් මොනාද කරන්න පුලුවන් කියලා ඇහුවා! 🤷🏼‍♂️ පියන් රස්සාවට තමයි යන්න වෙන්නෙ කියලා කියපු අයත්...
  17. TakaTakas

    Drop service පටන් ගමු.

    ඊබේ ඩ්‍රොප් ෂිපින් ද? Shopify ද මචං.
  18. TakaTakas

    Huion එකක් ගත්තා

    ඕක මටත් තියන ගැටළුවක්.ඇඩෝබි ඇනිමේට් වලට එහෙම සපෝර්ට් කරයිද දන්නෙ නෑ.
  19. TakaTakas

    කිරියට එන්න හිතෙන්නෑ

    අපිටනම් (y)(y)(y)

    No contents