1. TakaTakas

    SLT Cyber Attacked

    එහෙනම් අපේ පරන බිල් ගෙවන්න ඕන වෙන එකක් නෑ නේද :P:P
  2. TakaTakas

    දිස්ත්‍රික්ක දෙක අතර මාරු වීමට අවසර ගන්නෙ කොහොමද?

    මම ඉන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ මට අත්‍යාවශ්‍ය වැඩකට මතුගම ප්‍රදේශයට යන්න ඕන. මේකට අවසර ගන්නෙ කොහොමද? කාගෙන්ද? දන්න කෙනෙක් කියන්න
  3. TakaTakas

    fiverr USA අකවුන්ට් කරන කට්ටිය ඉන්නවද?

    ඇයි බන් ලංකාවෙ විදියට හදපන්කො. ඕඩර්ස් ගන්න රට එච්චර වැදගත් නෑ කියල තමයි ෆයිවර් එක්ස්පර්ට්ල කියන්නෙ.ඉස්සරනම් රට අනුව ගිග් රෑන්කින් වෙනස් උනා තමයි දැන් එහෙම නෑ. වැඩ වල කොලිටිය තමයි ඕන. සුපිරි ගිග් එකක් දාපන්.මමත් ඉක්මනින්ම ආයිත් ෆයිවර් පැත්තට ගොඩවදින්න ඉන්නෙ.
  4. TakaTakas

    Thissa Jananayaka nagani!

    මේක ලියල තියන එකා සමහර විට රිසර්ච් එකක් කරන්න ඇති.ඒත් එක කරල ඊලගට මොන ඉටිගෙඩියද කලේ.ඔය කියන විනාශ වෙන පුස්කොළ පොත් සංරක්ෂණයට අවශ්‍ය නිසි බල ධාරීන් දැනුවත් කරල යම්කිසි දෙයක් කලාද? එහෙම කලානම් ඒකෙ ප්‍රතිඵල මොනවද ඒවත් දැම්මනම් තිස්ස සර් කියපු දේ සහ දැනට ලංකාවෙ පවතින ඒවට වෙලා තියන දේ ගැන ඔහු කියන...
  5. TakaTakas

    අලුත් Elakiri යේ අලුත් Features

    මේක කොහෙද බන් තියන්නෙ.
  6. TakaTakas

    මට පරණ එළකිරි එක ඕනේ

    හා.. හා.. තියනවා තියනවා ටැන්කියුවේවා...
  7. TakaTakas

    මට පරණ එළකිරි එක ඕනේ

    කෝ බන් අපේ පරණ PM
  8. TakaTakas

    eBay Dropshipping.

    මචං උඹ මේ ගැන ඉගෙන ගන්න රෙෆර් කරන්නෙ මොකක්ද ( YT චැනල් / වෙබ් සයිට්)
  9. TakaTakas

    ඔන් ලයින් සල්ලි හොයන එවුන් ටිකකට වරෙල්ලා &#351

    ඇත්තටම fiverr කියන්නෙ හොද සයිට් එකක් ඔන්ලයින් අර්නින් ජීවිතය පටන් ගන්න.මම දැක්කා මෙ ළගකදි online entrepreneurs club එකෙ, එකෙක් දාල තිබුනා අවුරුදු 4 ක් ඇතුලත කෝටි ගාන්ක ගේමක් ගහපු එකෙක් ගෙ story එක. පට්ට ගේමක් ගහල තියනව ඌ.උඹගෙත් online life story එක දාපන් මෙතන.
  10. TakaTakas

    කිරියේ කවුද ඩිසයින් කන්ටෙස්ට් කරන්නේ?

    මම පටන් අරන් වැඩි කාලයක් නෑ බන්. දැනට මාස 2කට විතර උඩදි වින් කලේ.රුපියල් 30000 ගානක් ගත්තා.තව ඒ සල්ලි වලින්ම ebay එකන් corelDraw වලට key එකක් ගත්තා. ඊට පස්සෙම එක ඩිසයින් එකක්වත් දාන්න බැරි උනා.නිකමට ලගදි ලොග් වෙලා බලද්දි එකවුන්ට් එකට තව 6$ ඇවිල්ලා. දාපු කන්ටෙස්ට් එකක් හෝල්ඩ් වෙලා ඒකෙ සල්ලි...
  11. TakaTakas

    කිරියේ කවුද ඩිසයින් කන්ටෙස්ට් කරන්නේ?

    මචං 99 එකෙ එවුන් එපාම කරපු එවුන් තමයි. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි එකව්න්ට් හෝල්ඩ් කරනව. හබැයි මම කන්ටෙස්ට් වින් කරල තියනව. උබගෙ ඩිසයින් කොලිටි එක හදා ගනින්. 99 එකේ පට්ටම ගේමක් ගහන එවුන් ඉන්නවා. Stardesign කියල එකෙක් ඉන්නවා ඌ මාසෙට කන්ටෙස්ට් 20+ වින් කරනවා.රුපියල් වලින් බැලුවොත් ලක්ෂ 10+. අත් අරින්න...
  12. TakaTakas

    SLT ලයින් වලට කෙලවෙලා ද?.....

    මොකක්ද බන් ඒ සීන් එක පොඩ්ඩක් කියපන්කො
  13. TakaTakas

    SLT ලයින් වලට කෙලවෙලා ද?.....

    ඩයල් ටෝන් එන්නෙ නෑ බන්.
  14. TakaTakas

    SLT ලයින් වලට කෙලවෙලා ද?.....

    අනෙ මන්ද බන්. වයර් එක ඩැමෙජ් වෙලත් නෑ. ලගකදි ත් ඔහොම උනා. හදන්න ඇවිල්ල ලයින් එක එන්නෙ නෑ අපි බලන්නම් කියල උන් ගියා. පැයක් විතර ගියාම මම කතා කලාම කිව්වා අපි හදන ගමන් ඉන්නෙ කියල.ඊට ටික වෙලාවක් යද්දි හරි කියල කෝල් කලා. මේක නිට්ටාවටම හදා ගන්න බැරිද බන්.හැම දාම මේක කරන්න බැනෙ.
  15. TakaTakas

    SLT ලයින් වලට කෙලවෙලා ද?.....

    SLT ලයින් වලට කෙලවෙලා ද?..... SLT ලයින් එක එකපාරටම වැඩ නැතිව ගියා. Telephone ලයින් එකයි Peo Tv. එකයි Data යි මුකුත් වැඩ නෑ.1212 ගන්න හැදුවා(Mobitel වලින්. වෙනදත් ගන්නවා) එතකොට කියනවා දුරකථන මාර්ග අවහිරතා නිසා සම්බන්ධ කරන්න බැහැලු. SLT use කරන අය ඉන්නවද? උඹලගෙත් එහෙමද කියපල්ලා.( බිල් ගෙවා ඇත )

    No contents