හෙන ආස හිතෙනව බං ඌ ලියල තියන උගේ අත්දැකීම්... ඊරිසියා හිතෙනවා ඌ ලබාපු අත්දැකීම් අපිට නොලැබීම ගැන
ඒවුනාට ඒ පැත්තෙම ජීවත් වෙලා ඉන්නකොට ඒ අත්දැකීම ඒ තරම් සුන්දර නෑ බං...

අපි උනත් වෙනසකට ඉඳල හිටල ගිහින් ආතල් අරං ආවට දිගටම එහෙ ඉන්න එක අමාරුයි..

දැන්නම් ගොඩක් දුරට ඒ පැතිත් දියුණු වෙලා...


