අනිවාර්යෙන්ම..!
වෙන රටවල් වල පොලිස් මාමිල ඉන්නෙ රියදුරන්ට පේන විදිහටමයි.. ඉතින් කවුරුවත් කියන්න යන්නෙත් නෑ, මිනිස්සු වැරදි කරන්නෙත් නෑ...
අපේ රටේ මාමිල ඉන්නෙම ලයිට් කණු, ලොකු ලොකු ගස් පිටි පස්සෙ හැංගිලා..
අනික අත දාගෙන පාරට පනින්නෙත් මහ අමුතු විකාර කොලොප්පන් විදිහට.. ඒකම ඇති නුහුරු කෙනෙක්...