1. MAHESH80

    එන්නතෙන් අතුරු ආබාධ එන හැටි දැනගනිමු

    මේක තමයි ගොඩදෙනෙක් දන දැනත් ප්‍රතික්ෂේප කරන ඇත්ත
  2. MAHESH80

    බබාට කිරි..

    කිරිපිටි දෙන්නම ඕනෙනම් මේක හොඳයි. ඔව්,ළමයට පොඩිකාලේ ඉඳලම සිට්‍රිසීන්,පිරිටන් දෙනවා.මම දන්නා මේකේ කාලෙකින් දැක්කේ නැති හිතවතෙක්ගේ නෝනා කෙනෙක් දරුවට උදේට පිරිටන් දෙනවා.ළමය නිදි කරෝල එයාගේ වැඩ කරගන්න.කිවුවට තේරුම් ගන්නතරම් සිහියකුත් නෑ ------ Post added on 1639495950
  3. MAHESH80

    හිතට මොනා හරි ආවොත් කියන්න හිතෙනවා

    මාත් ඔහොම තමා.ඕක හොඳ දෙයක්නේ.රකින්න රහස් තියනවා කියන්නේ හැමවෙලේම බයේ ජීවත් වෙන්න එපැයි.කියනදේ මිනිස්සු ඇහුවත් එකයි නැතත් එකයි.තමන් කියන්නේ ඇත්ත නං,හරි වුනත් වැරදි උනත් මොකෑ කොරන්නේ.ඇත්ත ඇත්මනේ බං.
  4. MAHESH80

    ඩොලර් 200 දවසෙන් හොයමු

    තරහවෙන්න එපා,දැනගන්න අහන්නේ.2011 ඉඳන් මේකේ ඉඳල තාම උඹ දවසට 200 $ ද හොයන්නේ.ඔයිට හොඳයි ඒ කාළෙම ඉන්ටනෙට් අතැරලා ඉතාලි වගේ රටකට ගියා නම්. උඹත් දැනුවත් නැත්නම්,දැනුවත් කරන්න දැම්මේ.පවු පොඩිඑවුන් අහුඋනොත් අන්තර්ජාලේ එපා වෙනවා. ------ Post added on 1639423700
  5. MAHESH80

    ඔයත් පෝලිම් වල ඉඳල X ගහල තියනවද?

    මරු සින්දුව,කාලෙකින් ඇහුවේ
  6. MAHESH80

    What's the cleverest thing you ever did in your life?

    එළකිරි ආපු එක,
  7. MAHESH80

    ලන්කාවේ අතීත බලකොටු

    ඔබට මා කියූ දෙය වැටහිලා නෑ.විශ්වාසය මතයි කරුණු බාවිත කරන්නේ.කොහොම නමුත් මගේ කම්මැලිකම පොඩ්ඩකට හරි දුරු උනා.ඔබටත් ස්තුතියි.
  8. MAHESH80

    මචන් මම ඇන්දිලාද? (හෙල්ප්)

    කෙනෙකුට යමක් දුන්නට පස්සේ එක ගැන ආයි හිතන්න එපා.එහෙම හිතන්න වෙන දේවල් දෙන්න එපා.දැන් ලිවින්ටුගෙද කන්සෙප්ට් එකට පලයන්.කෙල්ල ආවට පස්සේ සති දෙකක් වත් එකට ජීවත් වෙයන්.එතකොට පොඩි අවබෝදයක් ගන්න පුළුවන්.කාමයටම හිත පුරුදු කරන්න එපා.කාමය කියන්නේ ජීවිතේ එකක් විතරයි.හැබැයි කාමය ගවුරවනීය නොවුනොත් ළමයි...
  9. MAHESH80

    ලන්කාවේ අතීත බලකොටු

    1 .ශාස්ත්‍රයක් යනු යම් නිශ්චිත පදනමක් ඇති දෙයක් යන්නයි. උදා හරණයට ගණිත ශාත්‍රය ගන්න.එකේ + - x / කියල මුලික පදනමක් තියනවා. එකතුකරන්න - සංකේතේ යෙදුවොත් වැරදියි. ඉතිහාස අද්‍යනය කරන්න එහෙම පදනම් ක්‍රම වේදයක් නෑ.කවුරු හරි ලියපු,කියපු දෙයක් දැනගන්නවා කියන්නේ කොහොමත් ශාස්ත්‍රීය නැති බව තේරෙනවනේ. එක...
  10. MAHESH80

    අනුරාධගේ අඩවිය

    අනුරාධ හොඳ එකා,ඌ හින්ද ලොකු වෙනසක් තියෙනවා කිරියේ ඇත්තටම.ජයිව විවිදත්වය වැඩි රටක් කියන්නේ ලංකාවට ඕක නිසයි.ගොඩක් වෙලාවට කිරියේ ඈලි මෑලි ගතිය යන්නේ ඌ නිසා.
  11. MAHESH80

    Metaverse opportunities

    ගම්මිරිස් වලින් ඔලිඔරෙසින්/පෙපරීන් හදන්න පටන් ගනින් අහක දාන කුකුල් හම වලින් චිකන් ලෙදර් හදපන් (දැනටත් පට්ට ඉල්ලුම) කුඹුරු අක්කර 1/2 අරගෙන අමාරුවෙන් හරි කරන්න පුරුදු වෙයන්. බ්ලොක් චෙන් කන්සෙප්ට් එක ස්ටඩි කරලා හාෂ් රේට් එකට චැලේන්ජ් කරන්න පුලුවන්ද බලපන්. එෆ් බී /ඉන්ස්ට වගේ ආයතන කීපයක ඉන්වෙස්ට් කරපන්.
  12. MAHESH80

    රතු මිරිස් ඇටයක් වත් නොකන එකෙක් ගේ හයිය බලහං

    එහෙනම් හොඳා.ගෑනිටත් රතුමිරිස් සම්බෝලයක් කවල පහුවදාටම ඔය වැඩේ කරහන්.උඹට දිව්‍ය ලෝකේ පෙනෙයි එතකොට.🤣🤣
  13. MAHESH80

    පෙර පාසලේ නම මතක ද?

    විභාගත් තියලද පෙරපාසලෙන් එලියට දැම්මේ:confused: ඇති ඔහොම හරි ඉන්නවා. අපි මොට්ටසොරි ගැන ඇහැව්වෙත් අපිට ළමයි හම්බුවෙද්දී.
  14. MAHESH80

    ලන්කාවේ අතීත බලකොටු

    ඔව් අදටත් ඒ ගතියෙ හෙවනැලි තියනවා.ඇත්තටම අපි වැඩිය දේශ පාලකයෝ පස්සේ යන්නේ නෑ (යන ඉතා සුළු කොටසක් ඉන්නවා) වතුර නැතිනම් තියෙන තැනකට ගිහිල්ල ගේනවා.තමන් ඉන්නතැන් ලේසියෙන් මාරු කරන්නේ නෑ.
  15. MAHESH80

    ලන්කාවේ අතීත බලකොටු

    1 ශ්‍රාස්ත්‍රීය යන්නෙහි තේරුම මොකක්ද? (ඔබ අදහස් කල දේ) 2 දර්මය(සොබාදහමේ ජීවයේ පැවැත්ම) නිවැරදිව දන්නේ නම් කර්මය නිවැරදිව පැහැදිලි කල හැකියි.සක්කාය දිට්ටිය යනු කර්මය නොදන්නා කම කිවුවොත් කර්මයේ නියාය අවබෝද වූ පසු සක්කාය දිටිට්ය දුරුවිය යුතුයි.
  16. MAHESH80

    ලන්කාවේ අතීත බලකොටු

    කොතනද ? වැටහෙන්නේ නැත්තේ.
  17. MAHESH80

    මිනිස්සුන්ට මේ මිල දරාගන්න බෑ, තව සතියක් දෙකක් යද්දී තත්වය තවත් දරුණු වෙනවා

    සර් මේ පාරත් මැච් එක ගහන්න ඔන්න මෙන්න ඉන්නේ.මට මතකයි ප්‍රේමදාස මහත්තය 90 මැච් එක ගහපු වෙලාවේ(මේ වගේ 100% අමාරු කාලයක්) ලොකු දේශපාලන පෙරලියක් උනා.එත් පොර දින්න.දැන් තත්වේ එදා වගේ නෙමේ සමාජේ 30% හොඳටම දියුණුයි.මගේ අතෙත් ඕන ජාතියකින් සල්ලි තියනවා.එළකිරියේ ළඟ මුදල් ගැවසෙන්නේ නැති අය හරි...
  18. MAHESH80

    ලන්කාවේ අතීත බලකොටු

    ථේරවාදය(හීන යාන) පදනම කරගත්තේ පැවැත්මට මාන්නය.නගර්ජුනගේ පැහැදිලි කිරීම්(මහායාන) චන්දය(කැමැත්ත) පදනම් කර ගත්තක්.මේ හැම දෙයකම තියෙන්නේ එකම නියාය.සරලව කියනවා නම් කර්මය,කර්මපලය. කර්මය කුමක් දැයි ඇසුවොත් දෙන උතරය කරන දේ ආපසු ලැබෙනවයි කියන එක. හරිද? තියනවා නේද ගැටළුවක්. මම ඔබට කිවුවොත් ස්වාබදහමේ...
  19. MAHESH80

    ගෑනු වොයිස්

    ගැනු කටහඬ නම් ගැටළුවක් නෑනේ.ඔය කටහඩට ගැලපෙන ගයිකාවකගේ සින්දු කියන්න කියපං.ඉන්ද්‍රානි පෙරේරාගේ වගේ/සමිතාගේ වගේ කටහඩක් නං ඔරිජිනල් ගායිකාවෝ ජීවිත කාලෙම හොලපු ගාන ඕකට මාස දෙකෙන් හොයතහැකි.නපුන්සක කටහඬක් නං එල්ටන් ජෝන්ගේ /බී ගීස් ලගේ නැත්තං මයිකල් ජැක්සන්ගේ සින්දු කියන්න කියපං.උගුර කපල කොටලා වොඉස්...

    No contents