මම ඩයලොග් 4G යූස් කරනවා
ලංකාබෙල් යූස් කරා
SLT ADSL (Wired) යූස් කරනවා
මට නම් කිසිම වෙලාවක වැස්සා කියලා අවුල් ගිහින් නැහැ
ඔච්චර ඕන නැහැ, මම Dialog TV එක බයෙන බයෙන් ගත්තෙ ඔය නෙට් එකේ කියනවා වහින වෙලාවට පේන්නෙ නැහැ කියලා
ඒකෙත් ඔය කියන තරම් අවුලක් නැහැ. සාමාන්‍ය වැස්සකදි නම් අවුලක්ම නැහැ
මහ සැරට වලාකුලු පිරිලා වහින සමහර වෙලාවට(ඒකත් ඉදලා හිටලා) විතරයි පේන්නෙ නැත්තෙ