ඔය ගල් සප්ලයි කරන අය ඉන්නවනේ ආණ්ඩුවේ හිතවත්තු එයාලට පාඩුයි නෙ
![]()


. Maintenance cost ekak nane gal alluwama. Ekai.


හාMal pala walin co2 pita karana nisa parisarayata ahithakarai. Rate husma aran jeewath wenna oone. Interlock allanne rata gana hithala yako![]()


ඔය ගල් සප්ලයි කරන අය ඉන්නවනේ ආණ්ඩුවේ හිතවත්තු එයාලට පාඩුයි නෙ
![]()
ඔව් තණකොල ටිකක් වැව්ව නං වාතාශ්‍රයවත් පොඩ්ඩක් හරි පිරිසිදු වෙනව
මිනිස්සු පරිසරෙං ඈත් වෙනව
තණකොල වලට වඩා සිමෙන්ති කුට්ටි මිනිස්සුන්ට වටිනව
![]()



පාර මැද තනකොල වැවුවට තියෙන්නෙ නැහැ පාරෙ තියන තෙල් එක්ක තියන දූවිලි වැදුනම මැරෙනවා
අර රාජගිරියෙ ඉස්සර පාර මැද තණකොල වවලා තිබුනා, තව කොල්ලුපිටිය වටේ තියන සමහර වටරවුම් වල මැද තාමත් තනකොල වවලා තියනවා, ඒ තනකොල වලට දවසගානෙ බවුසරේකින් ඇවිත් වතුර දානවා
මම හිතන්නෙ ඒ වතුර දාන්නෙ වතුර අවශ්යතාවෙට වඩා තෙල් කලවම් වෙලා තියන දූවලි අයින් වෙන්නත් එක්ක
සමහර තැන් වල ඒ වටරවුම මේන්ටේන් කරන්න වෙන කම්පැනි බාර අරගෙන ඒ කම්පැනියෙ නම එහෙම ගහලා තියනවා maintained by කියලා
ඉන්ටලොක් ඇල්ලුවම ඒ වෙලාවෙ වියදම විතරයිනේ
පාරට දූවිල්ල එනවා.
වැස්සම මඩ වෙනවා.
මේන්ටේන් කොස්ට් වැඩි වෙනවා.
ගල් ඇල්ලුවම අල්ලපු දවසෙ ඉඳන් අවුරුදු 10ක් යනකන් ඒ ගැන හොයල බලන්න ඕන වෙන්නෙ නෑ.
ගල් ඇල්ලුවම කලබලකාරී බව නැතුව යනවා.
මචං..ඔව් තණකොල ටිකක් වැව්ව නං වාතාශ්‍රයවත් පොඩ්ඩක් හරි පිරිසිදු වෙනව
මිනිස්සු පරිසරෙං ඈත් වෙනව
තණකොල වලට වඩා සිමෙන්ති කුට්ටි මිනිස්සුන්ට වටිනව
![]()
ඔව් සමහර තැන් වල නම් මැරිලා තමා.
වතුර දාන්ඩ ලොකු වියදමක් යනවද බන්?
ඒ වගේද ලැබෙන ප්රතිලාභ..
මචං..
මිනිස්සු හැමෝම කැමතියි පරිසරය අත්විඳින්න.
ඒත් කවුරුවත් ඒකට කැපකිරීමක් කරන්න කැමති නෑ...
එක්ස්ප්‍රස් වේ වගේ ඒවයේ ආදායමක් එන නිසා සහ රෑට ලයිට් බැරියර් එකක් නිසා ඒවායේ මල්ගස් හදලා මේන්ටේන් කරනවා... අනිත් තැන්වල ඕවට වතුර දාන්න එපැයි බවුසර් වලින් නිතර. මිනිස්සුන්ට වතුර දෙන්නෙත් නෑ කියලා චෝදනා තියෙද්දි තණකොල වලට වතුර දාන්න ගියොත් හොඳට තියෙයි..
එහෙමත් තැනක තමා ඒ එආ පැතිවල මිනිස්සු මේන්ටේන් කරන්නේ හෝ ව්‍යාපාරිකයන් මේන්ටේන් කරන්නේ. මේ ඉන්ටර්නෙට් එක ෆොටෝ වල තියෙන ලස්සන ඇත්තටම කරන්න ගියාම ලේසි නෑ... ටර්ෆින් තමා ලේසිම වැඩේ. හැබැයි මේන්ටේන් නොවුනොත් අවුරුද්දකට සැරයක් තණ පිඬලි අල්ලන්න තමා වෙන්නේ. සමාන්‍ය තැන් වලට වඩා වතුර වැඩියෙන් වාෂ්ප වෙනවා දෙපැත්තෙම තාර නිසා එන රස්නෙයි, ලෙවල් එක උස නිසා ඩ්රේන් අවුට් වීමයි වැඩිනිසා... ඒක නිසා කන්ටිනියුස් මේන්ටෙන් කරන්න ඕනේ.. ඊට වඩා ලේසි වෙයි ගහක් හදලා මේන්ටේන් කරන්න. ඒකටත් සැහෙන ප්‍රශ්න ලංකාවෙ.. එක්කො හරක් කනවා එක්කො ගලවගෙන් යනවා.. කුරුණෑගල, නුවර එහෙම නම් ලොකු ගස් ගෙනල්ල් හිටෙව්වා
ඔහොම පාර මැද තනකොල වවන්න වෙන්නෙ ටවුන් වල විතරනේ(මොකද ටවුන් වලින් පිට පාරෙ මැද නිකන් ඉර විතරයිනේ තියෙන්නෙ)
එහෙම කරා කියලා මහා ලොකු තනකොල ප්‍රමානයක් වවන්නත් බැහැනේ එතකොට ඉතින් වාතය පිරිසිදු වෙනවා කියන එක ලොකූවට වෙන දෙයක් නෙමෙයි වෙනවා
ඩේලි වතුර දාන එක කොයි තරම් වියදමක්ද බන්,බවුසරයක් ගෙනත් මහා බටේකින් දාන්නෙ, සාමාන්යෙන් ලංකාවෙ වතුර වියදම(ලීටරේට රුපියලයි) බවුසර් වල තෙල් වියදම වතුර දාන්න එන අයගෙ වියදම ගත්තම සහ මේක ඩේලි හරි දවස් දෙකකට සැරයක් හරි කරන්න ගියොත් කොයි තරම් වියදමක්ද
ඉන්ටලොක් ඇල්ලුවයින් පස්සෙ එහෙම එකක්නෑනේ




ඔය ගල් සප්ලයි කරන අය ඉන්නවනේ ආණ්ඩුවේ හිතවත්තු එයාලට පාඩුයි නෙ
![]()
ඉතින් බන් තණකොළ වැව්වා කියල ලොකුවට Maintenance කරන්න දෙයක් නැනේ?![]()



danatamath kandy, kurunegala loku gas hitawala tyenne.ඉස්සරහට දැන් දෙපැත්තේ ගල් අල්ලලා මැදින් ගස්හි ටවයි මාස දෙකකට පාරක් maintain කරන්න![]()