1. ප

    PayPal Help

    :yes:
  2. ප

    (AMD) dual coure

    AMD Athlon 64 X2 Dual Core 4200+? බෝඩ් හොයන එක නම් ලේසි වෙන්නෙ නෑ 2008 රිලිස් වෙච්චි බෝඩ් එකක්නෙ. ඇරත් AMD :dull:
  3. ප

    Guys..This Must BE Fake

    ඇයි බෑ කියන්නෙ? ඕවගෙ හරියට තිතටම නූලටම steering system එක වැඩ කියල නේද ඔය කියන්නෙ. ඈත් කරද්දි ඩ්‍රයිවර්ල දෙන්නම එකම ප්‍රමාණයක් කපලා ආයෙත් කෙලිං කලොත් (Steering wheel එක අතඇරියොත්) :dull: ප.ලි. ඕව දිග වැඩි හින්ද ඔය වැඩේ කචල් නේ? :nerd:
  4. ප

    Guys..This Must BE Fake

    රිවස් එකට යන්නෙ උඩ ඉන්න එකා වැටුනොත් රෝද වලට අහුවෙලා ෆෘට්සැලඩ් වෙන නිසා :frown:
  5. ප

    OnePlus One Smartphone

    ColorOS කියන්නෙ Customized Android Os එකක් China වලටම ගහපු. ඕකෙ Internet connect වෙන්නෙත් Chinese Government එකේ Proxy එකක් හරහලු. ඒ කියන්නෙ Fully Ristricted OS එකක්. මම ඇහුවෙ ඕකට CM11 ගැහුවොත් අහවල් එකක් වෙනවද කියලා. ඇත්තට CM11 ගැහුවොත් මොනාද බං වෙන්නෙ? :rofl:
  6. ප

    New Android 4n-Sharp Aquos Crystal

    :no: මොකක්ද wave එකක්ලු යවන්නෙ sound එක generate කරන්න :dull:
  7. ප

    2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

    tag reserve athal 001, tag reserve athal 002
  8. ප

    SLT Dial UP Patta Cheap

    :D:yes: මුල් දවස් වල Telecom Office එකටම ගිහින් කාඩ් ගත්තෙ. පස්සෙ නම් Communication වලත් කාඩ් ගන්න තිබ්බා. ඒ දවස් වල ඉන්ටනෙට් යන්න විඳපු දුකක් :D
  9. ප

    SLT Dial UP Patta Cheap

    පට්ට ලාබයි පට්ට ස්ලෝ 56kbps ඉස්සර මතකයි mp3 එකක් බාන්නත් පැයක් විතර ගියා. :D
  10. ප

    Smart TV Box Or Tablet

    රිමෝට් මොකටද බං Wireless Mouse, Keyboard ගහගනිං USB hub එකක් ගහලා. :D මම Lofree wireless touch keyboard mouse combo 1ක් ගහලා තියෙන්නෙ. තව Wireless Mouse එකකුත් ගහලා තියෙන්නෙ Internet surf කරන්න ඕකෙන් :D
  11. ප

    Smart TV Box Or Tablet

    හොඳයි බං වරදක් නෑ. සිංහල සබ් බලන්න පුලුවන් MX Player, BSPlayer එකෙන්. 1080P වීඩියෝ වැඩ. :yes:
  12. ප

    Kellek

    මරු අයිඩියා එක. Good luck :)
  13. ප

    Smart TV Box Or Tablet

    මම පාවිච්චි කරන්නෙ MK808B කියන Android TV Stick එක.

    No contents