හාකෝ හැබැයි මම කපන්නේ 10 ක් කිව එකනම් වැරදිකවදාහරි පෝලිමට 5 විතර එකම වෙලාවේ කැපිලා තිබ්බොත් කියක් කපිලද බලන්නකෝ
අර ස්කයිලාර්ක් කාරයාගේ කොටු 3 රතු කොටු දෙකට බස්සන්න සන්වාදපන්දපේ කීප දෙනාගෙන් විතරක් බෑනේ
![]()
අනේ කමක් නැ....මං කොහොමත් අනුන්ගෙ සතුටට බාදා කරන්නෙ නැනෙ...කැමති තරම් කපලා දාන්න....








