අද මම බඳින්න හිටිය දවස,

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මම කම්පාවට පත්වෙලා නැහැ මචන්, උපේක්ෂාවෙන් ඉවසගෙන ඉන්නවා, කොයි දේත් මිනිස්සුන්ටනේ වෙන්නේ කියලා හිතාගෙන, යම් කිසි පසුතැවිල්ලක් තියෙනවා මට මෙහෙම සිද්ද උනානේද කියල හිතනකොට, එ මම ජීවත් උණු විදිහ නිසා, කාටවත් හිංසාවක් වෙලා නැහැ, ඉතින් ඇයි මට මෙහෙම උනේ කියලා,

    dont worry machan
    hemadema wenne hodata kollo
    oya wage ewa godak ayata wela tiyanawa
    uba palawiniya newe
    dukai tama
    eth "time heals"
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අද නං පුදුම දවසක් බං ..... සිරාවටම.....
    ඊයේ මගේ යාලුවෙක් ගේ මගුල කැඩිලා කියලා ආරංචි උනා.
    අද උදේ උඹේ කතාව කියෙවුවා.

    මේ, අද හවස ලැබුණු පුවතක්.!

    මගේ හිතවතෙකුගේ අයියා කෙනෙක් ගේ, අවුරුදු 7 ලවු කරපු, ගිය සතියෙත් ලවු කරපු කෙල්ල මෙන්න අද වෙන මිනිහෙක් බැඳලා!
    මේ වෙලාවේ උන්ගේ ගෙදර අපායක් වෙලා තියෙන්නේ!

    හරි පුදුමයි එකපිට එක කතා අහන්න වෙනවා නේ!
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me thread eka kiyewahama pissu hadenawa :/ sorry machan weccha deta. monawa karannada. okkoma wenne hodatai kiyala ohoma idapan. binna bahina case nam puthe goo 70i. kuliyata hari kohe hari giya nam hari.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් එක මැද හරිය නම් කියෙව්වෙ නෑ...
    කොහොම උනත් කල් ගිහින් මීට වැඩිය නරක දේවල් නොවී, ඔහොම උන එක හොඳයි කියල කොහොම හරි හිත හදා ගන්න බලන්න.. ඒත් ඒක ගොඩක් අමාරු වෙයි නම් තමයි..

    අනිත් කාරනේ බීමටනම් පුරුදු වෙන්නම එපා ඔය වගේ ප්‍රශ්න ආව කියලා.. ඊට පස්සෙ ගොඩ එන්න කොහොමත් අමාරුයි... එකෙන් ඔයා ඉන්න තැනින් තවත් පහළට වැටෙන එක විතරයි වෙන්නේ...:dull:

    ඔය වගේ ප්‍රශ්න ගොඩකට මූන දීපු අය මේකෙත් ඕන තරම් ඉන්නවනේ...
    ඒ නිසා හැම දේම වෙන්නෙ මිනිස්සුන්ටනේ කියල හිත හදා ගන්න උත්සහ කරන්න..

    මටත් මුල් ෆොටෝ ටික දකිද්දිම ගොඩක් දුක හිතුන උඹව ජීවිතේට දැකල නැති නාඳුනන කෙනෙක් උනත්.. ඉතින් උබේ වේදනව ගැනත් හොඳට තේරෙනවා...

    දවසක මෙහෙම කරදර නැති හොඳ විවිහයක් කර ගන්න ලැබෙයි...:)
    ඒක එහම වෙන්නම කියල අපිත් ප්‍රාර්ථනා කරන්නම්...

    ජය වේවා..!

     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඇඟ හිරි වැටිලා ගියා බන්. අපිත් මේ දවස් වල වෙඩිම ප්ලෑන් කරන ගමන් ඉන්නේ. හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ. අනාගතේ ඔහොම ප්‍රශ්න නොවී හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා කියල තමා කියන්න තියෙන්නේ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අද නං පුදුම දවසක් බං ..... සිරාවටම.....
    ඊයේ මගේ යාලුවෙක් ගේ මගුල කැඩිලා කියලා ආරංචි උනා.
    අද උදේ උඹේ කතාව කියෙවුවා.

    මේ, අද හවස ලැබුණු පුවතක්.!

    මගේ හිතවතෙකුගේ අයියා කෙනෙක් ගේ, අවුරුදු 7 ලවු කරපු, ගිය සතියෙත් ලවු කරපු කෙල්ල මෙන්න අද වෙන මිනිහෙක් බැඳලා!
    මේ වෙලාවේ උන්ගේ ගෙදර අපායක් වෙලා තියෙන්නේ!

    හරි පුදුමයි එකපිට එක කතා අහන්න වෙනවා නේ!

    siyalu de nesena sulu bawa dan nan monawata pehadili we...:dull:
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උඹලගෙ තත්තා කරපු වැඩේ හරි වැරැද්ද තව අවුරුදු 25ක් 30ක් ගිහාම උඹට හරියටම තේරෙයි, උඹ එදාට මාර්ග ඵලයක් ලබාගෙන නොතිබුනොත්. උඹට කෙල්ලො ඕනතරම් හොයාගන්න පුලුවන්වෙයි. ඒත් උඹට තව තාත්තලා හොයාගන්ඩ බැහැ. උඹගෙ තාත්තා වැරදියි කියලා උඹට හිතෙන්නෙ, තාත්තගෙ වචනෙනිසා උඹට දෙයක් නැතිවෙච්චනිසා. පොඩ්ඩක් හිතපන්. උඹ ඔය කෙල්ලව කසාද බැදලා යම් දවසක උඹ ඔය ගේ හදල ඉවරඋනාට පස්සෙ කෙල්ලගෙ අය්යා ඇවිත් එයාගෙ පන්ගුව ඉල්ලුවොත් මොකද වෙන්නෙ කියලා. මට හිතෙන්නෙ උඹගෙ තාත්තා හැදුවෙ උඹව ඒ තැනට වැටෙන එකින් ගලවාගන්න. ඒ නිසා තාත්ත වැරදියි කියලා හිතෙන එක නවත්තගන්ඩ බලපන්.
     
    • Like
    Reactions: Fox Mulder89

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඔය මොනාද බන් මම තුන් පාරක් බදින්ඩ ගිහින් කෙල උනේ . :lol::lol::lol:එකම ගැනී ව තාම ඉතින් . එහෙම දේවල් වෙන්නේ මොකක් හරි හොඳ දෙකට තමා බන් :yes::yes:. උබට දැන් තේරෙන්නේ නැ . පස්සේ තේරෙයි :cool::cool::cool:


    MEKA NAM ETHTHA BAN....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    siyalu de nesena sulu bawa dan nan monawata pehadili we...:dull:

    කියලා වැඩක් නෑ බං.
    හෙට මොකක් අහන්න වෙයිද කියලා සැකෙන් මං ඉන්නේ.
    අරු මැරෙන ලයින් එකේ යන්නේ... :no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ල්ක් නම් හොයගැත්ත්කි. එත් අපරාදෙ බන් සල්ලි
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    මම නම් කියන්නේ ගෑනුන්ගේ ගෙවල් වල නම් බින්න බහින්න හිතන්නවත් එපා කියලා. කෙල්ලට වෙනම ඉඩමක් තියෙනවා නම් එකේ ගෙයක් හැදුවට කමක් නෑ.
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    අද මම කසාද බඳින්න හිටිය දවස, සැහෙන්න දේවල් සැලසුම් කරා ලෑස්ති කල, එත් ඒ ඔක්කොම වෙනස් වෙන්න ගියේ එක මොහොතයි, ,,,

    fOYm6L.jpg
    [/IMG]
    SaDHcU.jpg
    [/IMG]
    qMqCnv.jpg
    [/IMG]



    9 නපුරුයි මචෝ ... ඇත්තටම මටත් ගොඩක් අප්සට්...අපි කවුරුත් මිනිස්සුනේ.උබේ නැන්දම්මා වරදිඑ බන්
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මොන හුයන්නක්ද බන්.ඕනි එකෙක්ට හු#$@ගන්න කියලා උබල දෙන්නා බදපන්.යකෝ බදින්නේ උබල දෙන්නද නැත්නම් පවුලේ එවුන්ද?