මව් කුසින් උපන් නයි දරුවා

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මව් කුසකින් නයි පැටවකු උපදින්නට පුළුවන් දැයි මම ගලිගමුවේ ඤාණදීප හිමියන්ගෙන් විමසුවෙමි.

    “පුළුවන්. පෙර අකුසල් නිසාත්, සාප කිරීම් නිසාත් ඒ වගේ අද්භූත උත්පත්ති සිදුවෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේත් සඳහන් වෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක‍්‍රම හතරෙන්ම නාගයන් උපදින බව සංයුක්ත නිකායයේ සඳහන් වෙනවා.

    menna meke source ekak thiyanwda?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025

    https://rightmindfulness.wordpress.com/:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නයි පැටියෙක් නං කමක් නෑ කියමුකෝ බඩට පිටින් රිංගුවා හරි කියන්න බැරිය ඔය බඩගාගෙන යන අතරේ :baffled: අලි පැටියෙක් කොහෙන් එන්නද :oo:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගොන් කතා අහල තියෙනවා, මෙහෙම ගොන් කතාවක් ඇහුවමයි. හොඳ වෙලාවට ඔව්ව සිංහලෙන් විතරක් ලියන්නේ

    :yes::yes::yes:
    සිල් ගන්නවාකියලා කරලා තියෙන්නේ පච හලහල ඉන්න එකනේ
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    නයි පැටියෙක් නං කමක් නෑ කියමුකෝ බඩට පිටින් රිංගුවා හරි කියන්න බැරිය ඔය බඩගාගෙන යන අතරේ :baffled: අලි පැටියෙක් කොහෙන් එන්නද :oo:

    :eek:

    :yes::yes::yes:
    සිල් ගන්නවාකියලා කරලා තියෙන්නේ පච හලහල ඉන්න එකනේ

    :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නයි පැටියෙක් නං කමක් නෑ කියමුකෝ බඩට පිටින් රිංගුවා හරි කියන්න බැරිය ඔය බඩගාගෙන යන අතරේ :baffled: අලි පැටියෙක් කොහෙන් එන්නද :oo:

    weardiyata vikasanaya una kalalayak wenna athi ban. net eke balapanko godak saththunge podi kale kalala eka wage. naya seen eka nam danne nehe kohomada kiyala.
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    බෙන් 10;23508545 said:

    තව තියෙනවා. ඉදපන් දානකම්

    :eek:

    ඔව්. ඔය කතාව දැනට හරි. එත් මම අදහස් කලේ ඕක නෙමේ බන්.
    "ඩාවින්චිගේ පරිණාමවාදය එන්න කලින් මිනිසා ඇතිවුණේ කොහොමද කියලාද මිනිස්සු පිලි ගත්තේ?" අන්න ඒ වගේ විද්‍යාත්මක පැත්තක් තමා අදහස් කලේ.

    ඩාවින්චිගේ පරිණාමවාදය කියන්නේ මොකක්ද බොල?