1. bandarawithana

    gastritis බ0

    ගැස්ට්‍රික් සම්බන්ධව මගේ අද්දැකීම දැන් අවු 10කට වැඩියි. කැම්පස් එකේ exam නිසා full stress වෙල හිටියෙ. හිටී ගමන් බඩේ අමාරුවක් ආව. ඩොකා කිව්වෙත් නෑ හරියටම ලෙඩේ ගැස්ට්‍රයිටීස් කියල. කරන්න තියෙන test ඔක්කොම කරා. ගැස්ට්‍රයිටීස් වලට කිරි හොඳයි කියපු නිසා කල්කිරි බෝතලයක්ම බිව්ව. ඒකෙන් උනේ ලෙඩේ තවත්...
  2. bandarawithana

    AC Help

    අබාන්ස් එකෙන් ගන්න AC එක අවුරුද්දකින් කැඩුනම උඹට රු 50000/-කට වැඩිය යාවි ඒකෙ parts replace කරන්න. අනික අබාන්ස් එකේ free service ගන්න උඹට උන්ට වැඳ වැඳ පස්සෙන් යන්න වේවි. මම අබාන්ස් එකේ AC එකක් පාවිව්වි කරල නෑ. මම කිව්වෙ මම දන්න, මගේ යාලුවොන්ට වෙල තියෙන දේවල් වලින්.
  3. bandarawithana

    AC Help

    දෙකම inverter නිසා energy-saving එකේ ලොකු වෙනසක් තියෙන්න බෑ. eco mode දාල temp එක 27ට 28ට වගේ සෙට් කරල තියන්න. එතකොට ලොකු කරන්ට් බිලක් එන්නෙ නෑ. warranty/ service ප්‍රශ්නයක් නෑ කියන්නෙ උඹට තාම ඉලෙක්ට්‍රොනික් බඩු අරගෙන එච්චර අත්දැකීම් නැති පාටයි.
  4. bandarawithana

    New Air Condition Help

    මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා බං ප්‍රශ්නයක් ඇහුවම. පව්.
  5. bandarawithana

    New Air Condition Help

    පැනසොනික් එනවා ඉන්දියන් එකක්. ඒක නම් හරි නෑ. ගාන වැඩි එක ගන්න.
  6. bandarawithana

    New Air Condition Help

    මුලින් රු. 500/- ක ඇඩ්වාන්ස් එකක් බැන්දම උන් ඇවිල්ල කාමරේ බලනව. ඊට පස්සෙ full payment කරාම දවසක් දෙකක් ඇතුලත හයි කරනව. අවුරුද්දක් ඇතුලත free services 3ක් දෙනව. කම්ප්‍රෙසර් එකට අවු10ක වොරන්ටියක් දෙනව. දම්රෝලගෙ සර්විස් නම් හොඳයි.
  7. bandarawithana

    |||෴🇧🇩 Bangladesh tour of Sri Lanka 2019 🇱🇰෴||| [3 ODIs]

    මෙන්ඩිය 39යි. ඕක 50 ගැහුවොත් මැච් බලපු අපි බැනුම් අහන්න ඕනෙ. 50 ගහන්න ලැබෙන්න එපා.
  8. bandarawithana

    පොඩි කාමරයක් AC කරන්න කරන්ට් බිල කීයද

    Air cooler ගන්න එපා. බොරු වැඩක්. 12000BTU inverter AC එකක් ගන්න.
  9. bandarawithana

    LG TV (LGTV55UK6320PTE)

    අවුලක් උන දවසට තේරේවි. උන් ලේසියෙන් වොරන්ටි දෙන්නෙ නෑ,
  10. bandarawithana

    පියාගෙන් පුතාට

    මුද්දර ගාස්තු/ නොතාරිස් ගාස්තු අඩුකරගන්න ඕනෙ නිසා ඉතා අඩු වටිනකමක් දාන්න බැරිද? එහෙම දාන එකේ තියෙන රිස්ක් මොනවද? (ලෝන් ගන්නෙ නැත්නම්)
  11. bandarawithana

    LG TV (LGTV55UK6320PTE)

    අබාන්ස් එකෙන් බඩු ගන්න අහන්නෙ උඹ මොන ලෝකෙන් ආපු එකෙක්ද බං?
  12. bandarawithana

    Sampath Bank SMS Alert charegs 350 + Rs.1

    දන්න කෙනෙක් කියනවද commercial bank එකේ SMS alert එන්නෙ කීයට වැඩි transactions වලට විතරයිද? නැත්නම් ඕනෙම පොඩි transaction එකකට උනත් එනවද? උන්ගෙ annual fee එක කීයද ඒ සර්විස් එකට?
  13. bandarawithana

    Harald Baldr in Sri Lanka!

    නෑ. උන් එන්න කලින්ම කොච්චර කල් ඉන්නවද කියල ප්ලෑන් කරගෙන එන්නෙ. මෑන්ස්ට වෙන රටවලදි companionල සෙට් උනා(වෙන travel vloggers ල). උදාහරණයක් විදියට ඉන්දියාවෙදි, bald and bankrupt. පිලිපීනෙදි Tim. මෙහෙදි මෑන්ස්ට Daleව සෙට් කරගන්න තිබුන. (Dale මේ දවස්වල ඉන්නෙ ලංකාවෙ.) ඒක නූලෙන් මිස් උනා දින conflict...
  14. bandarawithana

    ගෙදරකට හොද AC එකක්

    ගන්නවනම් inverter එකක් ගනින්. නැත්නම් කරන්ට් බිල ගෙවල එපාවෙයි.
  15. bandarawithana

    යාපනේ_ට්‍රිප්

    මචං, මම ගෙදර කට්ටියත් එක්ක යාපනේ යන්න ඉන්නව කෝච්චියෙන්. 1. මට එහෙන් වාහනයක් (අඩුම ගානෙ ත්‍රීවිල් එකක්) හයර් එකට ගන්න contact එකක් තියෙනවද? දවස් 3කට ගන්න ඕනෙ. යාපනේ අවට තියෙන තැන් තමයි බලන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ. 2. තව, නවතින්න හොඳ තැනකුත් දන්නව නම් recommend කරන්න. (නල්ලූර් කෝවිල, කදුරුගොඩ...
  16. bandarawithana

    Best_travel_vlogger

    ඊයෙ හපුතලේ මාකට් එකේදි හම්බවෙච්ච කරදරකාර බීපු මිනිහෙකුට රු 20/-ක් දීල කියනව, ඔක්කොම එකපාර වියදම් කරන්න එපාලු. :rofl::rofl::rofl::rofl:
  17. bandarawithana

    Best_travel_vlogger

    ඇල්ල පැත්තෙ පෙට්ටිකඩේකින් ප්ලේන්ටියක් බීල රු. ලක්ශ 2ක් ආධාර කරපු මිනිහෙක්! මෙයාට අපහස කරල ටැග් දාපු උන් ලබන ආත්මෙ හිඟන්නො වෙල උපදීවි.

    No contents