1. bandarawithana

    AC එකකට එන Current Bill එක

    කාමරේට 12000BTU Inverter AC එකක් හයි කරන්න ඕනෙ. AC එක ගනිද්දි මොනවද options බලන්න තියෙන්නෙ? මට තියෙන ප්‍රශ්න, 1. අඩුම විදුලි බලයක් වැයවෙන AC එක මොකක්ද? (energy saving % එක වැඩිම) 2. WIFI තියෙන AC එකක් ගන්න එකේ එච්චර වැදගත්කමක් තියෙද? 3. Auto Restart Function කියන්නෙ මොකක්ද? ඒක වැදගත් option...
  2. bandarawithana

    LED_strip

    මචං, ඒ බාස්ගෙ නම්බර් එක PM කරපන්කො. අපේ ගෙදර වහල ගහන්න ආපු එකා මම බැනල එලවගත්ත. මෙලෝ මගුලක් දන්නෙ නෑ. වයර් එකක් අමුනන්න කිව්වත් මේක මගේ වැඩක් නෙවි, electrition ට කියන්න කියනව. ලීයෙ ගාන්න පාට හදාගන්නවත් ඌ දන්නෙ නෑ. අන්තිමට කියනව, මේක පොලිශ් බාස් කෙනෙකුගෙ වැඩක් ලු. මට පාට හදන්න තේරෙන්නෙ නැතිලු.
  3. bandarawithana

    LED_strip

    power supply එන්නෙ ප්ලග් එකක් එක්කනෙ. එකේ plug එක කපල දාල ඇඩප්ටරේකින්, බල්බ් හෝල්ඩර් එකට connect කරානම් හරි නෙ?
  4. bandarawithana

    LED_strip

    Ela! Thanks Guys!!!!
  5. bandarawithana

    LED_strip

    මට මෙන්න මේ වගේ LED strip එකක් ගන්න ඕනෙ ගෙදර පැන්ට්‍රි කබඩ් එකේ දිගට හයි කරන්න. (මීටර් 2ක් විතර). දන්න කෙනෙක් කියන්න, 1. මේ වගේ LED strip ගන්න තියෙන්නෙ කොහෙද? 2. ගෙදර සාමාන්‍ය බල්බ් හෝල්ඩරේකට මේක connect කරන්න පුලුවන්ද? (ප්ලග් එකක් ගහන්න තැනක් නෑ. බල්බ් හෝල්ඩරේකට තමයි connect කරන්න ඕනෙ) 3. ගෙදර...
  6. bandarawithana

    VOG DOCTOR

    True!
  7. bandarawithana

    VOG DOCTOR

    Dr Ajith Rajapakshe කියන්නෙ ලමයි නැති හරි එක එක complications තියෙන අය යන ඩොකෙක්. එහෙම මුකුත් නැති නෝමල් අම්ම කෙනෙක් නම් Dr Ajith ගාවටම යන්න ඕනෙ නෑ. මට නම හිතෙන්නෙ Dr. Nandadeva Seneviratne තමයි හොඳම.
  8. bandarawithana

    Chernobyl - TV Mini-Series (2019)

    ලෝකයේ ලොකුම න්‍යෂ්ටික පිපිරීම එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත් යුරෝපීය රටක් වන යුක්‍රේනයේ පිහිටි චර්නොබිල් බලාගාරය තුල සිද්ධවෙනවා. ඒ 1986 අප්‍රේල් 26 දා රෑ. මේ පිපිරීම නිසා වන හානිය හිරෝෂිමාවට දාපු පරමාණු බෝම්බය වගේ 400 ගුණයක් වෙනවා. යුරෝපා රටවල් ගනනාවකට ජීවත් වූ මිනිස්සු ලක්ශ ගානක් රේඩියේශන්...
  9. bandarawithana

    VOG DOCTORS HELP

    Dr. Nandadeva Senewirathna
  10. bandarawithana

    Tipi Tip

    මම දන්න කෙනෙක් හිටියා MSG නිසා cancer හැදුනු. මැගී නූඩ්ල්ස් රසකාරකෙත් එක්ක දිනපතා කන්න පුරුදු වෙච්ච කෙනෙක්, අවුරුදු විසි ගානකදි cancer එකක් නිසා මැරුනා. මරණ පරීක්ශනේදි cancer එක හැදුනෙ MSG නිසයි කියල ඔප්පු උනේ නෑ. එහෙම ඔප්පුකරන්න පුලුවන් පරීක්ශණ ඇත්තෙන් නෑ. එහෙම තිබුනත් ඒක එලිවෙන්න දෙන්නෙ නෑ...
  11. bandarawithana

    Tipi Tip

    අජිනමොටෝ නැමැති භයානක පිළිකාකාරකය අඩංගුයි. කන්න එපා.
  12. bandarawithana

    Kenthi ynwa

    තරහ යන්නෙ stress නිසා. 1. ඉස්සෙල්ල ජොබක් හොයාගනින්. (දවසට පැය 3-4 බස් කෝච්චිවල රස්තියාදු වෙන්න ඕනෙ නැති දුරකින්) 2. ඊට පස්සෙ ගෙදරට AC එකක හයිකරගනින්. රස්නෙටත් කේන්ති යනව වැඩියි. 3. ඊට පස්සෙ යාලුවොත් එක්ක ට්‍රිප් එකක් පලයන් මාස තුන හතරකට සැරයක්වත්.
  13. bandarawithana

    migraine help

    1. Professor Thashi Chang 2. Professor Ranjani Gamage 3. Professor Udaya Ranawaka
  14. bandarawithana

    වේස මදුරුවොන්ගෙන් බේරෙන්න...

    මේකෙ කෙමිකල් එක අයින් කරල පැඟිරි තෙල් පුරවන්න කියල කෙනෙක් කියල තිබුන. මම එහෙම කරාට වැඩක් උනේ නෑ. පැඟිරි තෙල් ඔය මැශින් එකෙන් වාශ්ප වෙන්නෙ නෑ. කරන්න තියෙන්නෙ එක්කො, මදුරුවොන්ට පත්තු කරන හඳුන් කූරු හරි පැඟිරි තෙල් ස්ප්‍රේ හරි දාන එක. හැබැයි ඒ එකක්වත් එච්චර සාර්ථක නෑ. ඒ වෙලාවට විතරයි. මම දැන් කරල...
  15. bandarawithana

    hotel discounts

    http://www.elakiri.com/forum/showthread.php?t=1898524&page=2
  16. bandarawithana

    උදව්වක් ඕනේ! - Honda Insight 2019 vs Toyota Premio 2019

    කාර් එකක් ගනිද්දි options වැඩිය බලන්න එපා. seat heaters, head light washers වගේ මෙලෝ වැඩක් නැති options වලටත් ගාන කපනවා. අනික සමහර options අපි use කරන්නෙ අවුරුද්දටම එක පාරක්, එහෙම නැත්තන් ගත්තු අලුත විතරයි. වාහනේ resale value එක, spare parts, safety, comfort එක, පෙනුම, තෙල් කිරිල්ල වගේ දේවල්...
  17. bandarawithana

    ලක්ෂ 25-27 අතර ගන්න පුලුවන් කාර්

    මොන වාහනද බං. ලක්ශ 25ක් තියෙනව නම් රට පැනපන් මේ අපායෙන් ගැලවිලා. ඊට පස්සෙ උඹට හොඳ අලුත් වාහන පර්ස් එකට දැනෙන්නෙවත් නැති ගානට අරන් පැදතහැකි.
  18. bandarawithana

    Bambalapitiya - kollupitiya - sinhala food shop

    ගුනසිරි එකේ අජිනොමොටෝ නාවල දෙන්නෙ

    No contents